guyz does 1=2 ...! MATHS !

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවාම පිළිතුර අනන්තය නැතිනම් infinite කියල කියන එකේ පොඩි අඩු පාඩුවක් තියෙනවා..
ඒක ඇත්තටම නිර්නය කරන්න බෑ.:no:
අනන්තය * අනන්තය = ??
0 * අනන්තය
0^0
වගේ නිර්නය කරන්න බැරි කිහිපයක් තියෙනවා.:yes:( අනිර්ණීය ආකාර)
බිංදුව & අනන්තය තමයි ගණිතයේ තියෙන අරුම පුදුමම සංඛ්‍යා 2.:yes::eek:
අනන්තය ගැන විවිද අර්ත දැක්වීම් තියෙනවා. :P
සිංහල ක්‍රමයට අනන්තය කියන එක නම් සංඛ්යාවකින් ලියල දක්වන්න පුලුවන්. :nerd:( මම මෙතන ඒක දාන්නේ නෑ)
ගනන් කළ හැකි අනන්තය කියලත් එකක් තියෙනවා.:nerd::nerd::eek:
තව පාරකුත් තියෙනවා එහාට යන්න :P :P :P ( ඇය එන පාර)
ඩබ්. රාමසිංහ මහතාගේ බිංදුවේ සිට අනන්තය දක්වා බිදක් පොතෙන් ඔය ගැටලු විසද ගන්න පුලුවන් වෙයි.:D:D
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    :D:D ෂහ් මේකත් අහන්න පුලුවන් හොඳ ප්‍රශ්නයක්.

    උත්තරේ: සමාන ලකුණක දෙපැත්ත එකම සංඛ්‍යාවෙන් වැඩි කරන්න උඹට ඉගැන්නුවේ කවුද?
    :):)

    Asamana thawayak ekama (+) ilakamakin wadi kaleki,

    mama type karaddi mistake ekak una (+0) walin wadi kala kiyala hithaganna,

    Etakota antimedi (+0)=\ (+0) kiyala ei..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Asamana thawayak ekama (+) ilakamakin wadi kaleki,

    mama type karaddi mistake ekak una (+0) walin wadi kala kiyala hithaganna,

    Etakota antimedi (+0)=\ (+0) kiyala ei..

    අහ් ඒක තමයි මෝඩ කතාවක් නේද මම කියලා තියෙන්නේ. කලබල උනා වැඩියි.

    මම හිතන්නේ ඔය වැරද්ද විස්තර කරනවා ඇත්තේ අසමානතාවයක දෙපැත්තම 0 හැර ඕනෙම සංඛ්‍යාවකින් (ඍණ වුනත කමක් නැහැ නේ) වැඩි කරන්න පුලුවන් කියලා වෙන්න ඇති.

    ඊට වඩා හොඳ පැහැදිලි කිරීමක් තියෙනව ද?
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අහ් ඒක තමයි මෝඩ කතාවක් නේද මම කියලා තියෙන්නේ. කලබල උනා වැඩියි.

    මම හිතන්නේ ඔය වැරද්ද විස්තර කරනවා ඇත්තේ අසමානතාවයක දෙපැත්තම 0 හැර ඕනෙම සංඛ්‍යාවකින් (ඍණ වුනත කමක් නැහැ නේ) වැඩි කරන්න පුලුවන් කියලා වෙන්න ඇති.

    ඊට වඩා හොඳ පැහැදිලි කිරීමක් තියෙනව ද?

    - sankayawakin wadi karanna ba..

    Eg,

    meka balanna,

    -5 < -3

    meka (-1) ekakin wadi kaloth,

    5<3 kiyala enawa, eka waradi ne..

    samanya maths waladi sameekaranayaka depatthama binduwen wadi karala therumak na, ewagema thama asamanathawayakath...(Mama kalin damma eketh therumak na..)

    Eunata real analysis wage maths parts karaddi (+0) walin wadi kalot eka waradi kiyannath ba..
    Those are very doubt areas.. :sorry:
     
    නැහැ නැහැ මම කිව්වේ අසමාන ලකුණ (සමාන කපන එක) දෙපැත්ත වැඩි කරන්න පුලුවන් කියලා. අසමානතාවයක ඍණ ලකුණකින් වැඩි කලා ම ලකුණ අනිත් පැත්ත හැරවෙනවා තමයි.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    නැහැ නැහැ මම කිව්වේ අසමාන ලකුණ (සමාන කපන එක) දෙපැත්ත වැඩි කරන්න පුලුවන් කියලා. අසමානතාවයක ඍණ ලකුණකින් වැඩි කලා ම ලකුණ අනිත් පැත්ත හැරවෙනවා තමයි.
    Asamanai kiyanne, ekko wishalai, ekko kudai kiyana ekane..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    - sankayawakin wadi karanna ba..

    Eg,

    meka balanna,

    -5 < -3

    meka (-1) ekakin wadi kaloth,

    5<3 kiyala enawa, eka waradi ne..

    samanya maths waladi sameekaranayaka depatthama binduwen wadi karala therumak na, ewagema thama asamanathawayakath...(Mama kalin damma eketh therumak na..)

    Eunata real analysis wage maths parts karaddi (+0) walin wadi kalot eka waradi kiyannath ba..
    Those are very doubt areas.. :sorry:

    < or > (-) walin wedi karaddi peththa amru karanna oni
    eeka niithiyak

    :D
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවාම පිළිතුර අනන්තය නැතිනම් infinite කියල කියන එකේ පොඩි අඩු පාඩුවක් තියෙනවා..
    ඒක ඇත්තටම නිර්නය කරන්න බෑ.:no:
    අනන්තය * අනන්තය = ??
    0 * අනන්තය
    0^0
    වගේ නිර්නය කරන්න බැරි කිහිපයක් තියෙනවා.:yes:( අනිර්ණීය ආකාර)
    බිංදුව & අනන්තය තමයි ගණිතයේ තියෙන අරුම පුදුමම සංඛ්‍යා 2.:yes::eek:
    අනන්තය ගැන විවිද අර්ත දැක්වීම් තියෙනවා. :P
    සිංහල ක්‍රමයට අනන්තය කියන එක නම් සංඛ්යාවකින් ලියල දක්වන්න පුලුවන්. :nerd:( මම මෙතන ඒක දාන්නේ නෑ)
    ගනන් කළ හැකි අනන්තය කියලත් එකක් තියෙනවා.:nerd::nerd::eek:
    තව පාරකුත් තියෙනවා එහාට යන්න :P :P :P ( ඇය එන පාර)
    ඩබ්. රාමසිංහ මහතාගේ බිංදුවේ සිට අනන්තය දක්වා බිදක් පොතෙන් ඔය ගැටලු විසද ගන්න පුලුවන් වෙයි.:D:D

    mehema deyakuth thynawa....

    0 gaththamath -0 saha +0 kiyala dekak thynawa -infinity saha +infinity wagema...

    Anukalanayedi Integration proof waladi eka maara wadagath..
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Maths as a language

    see this...

    can be apply for a door, shop etc......​

    :

    :

    :

    openclose.jpg

    if this is incorrect... Explain it mathematically..