GYM ගියාට​ ඇග හැදෙන්නෙ නැද්ද ? මෙකයි හේතුව​.

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
GYM ගියාට​ ඇග හැදෙන්නෙ නැද්ද ? මෙකයි හේතුව​.

ඔන්න යාලුවනේ අපහු මම සුපිරි VIDEO එකක් අරන් අවා අදත්. ඉතින් අද මම කතාකරන්න යන දේ ගොඩක් දෙනෙක් දන්නේ නැති වගේම දැන ගන්න ඔනේ දෙයක්.
ඔයලා WORKOUT කරන්නෙ ඔයලගෙ BODY TYPE එකටද ? නැත්තම් ඔයාල වෙන කෙනෙක් කරන WORKOUT එකක් කරනවද​? එහෙනම් අද ඉදන් ඒක නවත්තල ඔයලට ගැලපෙන WORKOUT එකක් ඔයාලම හදාගන්න මම ඔයලට හෙල්ප් එකක් දෙන්නම්.

ගොඩක් අය කොච්චර GYM ගියත් අග හැදෙන්නෙ නැත්තෙ මෙන්න මේ නිසයි. ඔයල මේ විඩිහට කරොත් ඉක්මන් RESULT තියෙයි.

මෙන්න ලින්ක් එක​,ලයික් එකක් දාල COMMENT එකක් දෙන්නෙ අමතක කරන්න එපා.
https://youtu.be/XG22TaJgNk0
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Bump
    පස්සෙ බලන්නම්,video එක පුළුවන් නම් මෙතනම දාන්න පොඩි විස්තරයක් එක්ක,
    අනික එක thread එකක් දාපන්,එකම දේට 4k 5k දාන්නේ ,නැතිව මොකද මෙහෙම දැම්මහම ගොඩක් අය හිතන්නේ spam කරනවා කියලා ඒක නිසා බලන්නෙ නෑ.
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    thanks machan. mama video eka adalai kiyala hithena hama thread ekakatama danawa machan. ekai me hama ekatamama man damme. thanks again machan.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Bump
    පස්සෙ බලන්නම්,video එක පුළුවන් නම් මෙතනම දාන්න පොඩි විස්තරයක් එක්ක,
    අනික එක thread එකක් දාපන්,එකම දේට 4k 5k දාන්නේ ,නැතිව මොකද මෙහෙම දැම්මහම ගොඩක් අය හිතන්නේ spam කරනවා කියලා ඒක නිසා බලන්නෙ නෑ.

    :yes: