Giant AI Experiments වලට Elon Musk බය වෙලා ඉන්නෙ ඇයි?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕකා බය ඇත්තේ ඕකගේ self drive කාර් වල ඉන්න AI වලට වඩා මේවා ඉස්සරහට යද්දී හැම කොම්පනියෙන්ම හොඳ AI එකක් එක්ක කාර් එකක් එලියට දැම්මොත් උගේ අමුතු මෙව්වා එකට කෙල වෙන නිසා වෙන්න ඇති.
    ඒ වගේම ස්පේස් එස්ප්ලෝරේෂන් එකට. ටෙස්ලා එකට වඩා මු බය එකට මචන්

    ChatGPT මේකට බැක් කරන්නෙ Microsoft උන් නිසා තමා ලොකුවටම අවුලක් ඇත්තෙ බ්ස්නස් පැත්තෙන් බලද්දි නන්.
    ඔව් එකත් මට නම් හිතෙන්නේ එක හේතුවක්/ මයික්‍රොසොෆ්ට් ලා දෙයක් ගත්තම එක පිළිවෙලක් කරනවා හැබැයි. උදාහරණ GIT එක
    ------ Post added on Apr 11, 2023 at 9:50 PM