GYM ගිහිල්ලා කෙලවගත්ත උන් සිටිත්ද?

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    මම කියන්නෙ අතුරු අබාද එහෙම හැදිච්ච එවුන් ....!
     
    • Like
    Reactions: B.Chat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,371
    13,274
    113
    33
    ෆින්ලන්ඩ්
    හරියට guide කරන හොඳ instructor කෙනෙක් ඉන්න එකකට පලයන්.

    හොදට හොයල බලලා පලයන්. නැත්තම් කොළු කාර්යෝ ඉන්න එකකට ගියොත් කාලයත් එක්ක උබාත් සුපිරිම කොළුකරයෙක් වෙයි.

    සෑහෙන්න හොඳ තැන් තියෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    ගොඩක් තැන් වල හොද බඩු ඉන්ස්ට්‍රක්ටස්ල නෑ. ජිම් එකේ අයිය එක්ක ෆිට් වෙන ඒකෙම වේලෙන එකෙක් ඉන්නව අලුතෙන් යන උන්ට කියල දෙන්න. ඉතින් ගොඩකට කෙල වෙනව.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    oya podi podi gym walata honda instructors tyagena padi denna ba. eka nisa inne job ekak nati anatha buwek 20000kata witara deela. loku gym walath membership ekata instructorsla na. ona nm wenama gewala ganna ona. uwamanawa tyena ekekta internet eken balala wade godadaganna pulwan.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    gym gihin eke un ekka bonnai kannai set wenna epa. wade karanna :d podi gym wala awula schedule eka witarane bn denne. eka waradi , kollanta puluwan widihata kanna meal plan hadala denna oni . kama tama godakma balapanne
     
    • Like
    Reactions: chanzKolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ගොඩක් තැන් වල හොද බඩු ඉන්ස්ට්‍රක්ටස්ල නෑ. ජිම් එකේ අයිය එක්ක ෆිට් වෙන ඒකෙම වේලෙන එකෙක් ඉන්නව අලුතෙන් යන උන්ට කියල දෙන්න. ඉතින් ගොඩකට කෙල වෙනව.
    Kiyala wadak na bn
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,715
    2,192
    113
    පොඩි ජිම් එකක්ට ගියේ. සප්ලිමන්ට් පාවිච්චි කරන්න අරන් ශෙඩුල් වෙනස් කරා. ඊට පස්සෙ බැක් පෙන් එකකුයි ස්කොට් ගහද්දි දනිස්සේ කෙස් එකකුයි ආවා. ඔකත් එක්ක නැවැත්තුවා අයේ යන්න උන් නැ.
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    Mage:
    1. Squats nisa danissa case
    2. Partially dislocated shoulder. Thama samahara welawata ridenawa
    3. Wrist injury
    4. lower back pain

    Wife ge:
    1. Torn meniscus
    2. Both ankles rolled
    3. Slipped discs

    Hena gauwath apahu gym ekata yanawa habai ewa nawattanne na :P
     
    • Love
    Reactions: dgboy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    මගේ ලොක්කා, දෙවැනි පාරට ත් කොරෝනා හැදුණ ජිම් එකෙන්. දැන් ඇවිදගන්න බැරි, ලෙඩෙක් (හතිය). 😂
     
    • Wow
    Reactions: dgboy