gym යද්දී දැනෙන විදිහ
පලවෙනි මාසේ වගේ ඇග රිදීමක් තිබුනා .
දෙවෙනි මාසේ ඇග ලූස් උනා .
තුන් වෙනි මාසේ ඇග නැ වගේ හැගීමක් තියනවා .
තාම මාස 3. වැඩිය ගිය වැඩ්ඩෝ කියන්ඩ මාස 3 සිට ඉදිරියට දැනෙන වෙනස
පලවෙනි මාසේ වගේ ඇග රිදීමක් තිබුනා .
දෙවෙනි මාසේ ඇග ලූස් උනා .
තුන් වෙනි මාසේ ඇග නැ වගේ හැගීමක් තියනවා .
තාම මාස 3. වැඩිය ගිය වැඩ්ඩෝ කියන්ඩ මාස 3 සිට ඉදිරියට දැනෙන වෙනස