GYM යන්න හෙල්ප්

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මම ගොඩක් වෙලාවට ඉන්නේ ලැප් එක ඉස්සරහා , කනවා , නිදියනවා , ඔවා තමයි කරන්නේ ,

    අපේ ගෙවල් ලගමයි gym එක තියෙන්නේ , ඉතින් මට ඕන වෙලාවක යන්න පුළුවන් .

    මට ඇග හදාගන්න ඕනේ නැ , මහත් වෙන්න ඕනේ නැ , තියෙන ගාන හොදටම ඇති ,

    අර කිසිම වැඩක් පලක් නොකර ගෙදර ඉන්න හින්දා , වියායාම ටිකක් කරන්න හැදුවේ ,

    මට gym එකට ගිහින් කරන්න හොද වියායාම ටිකක් කියන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    දර ටිකක් පලලා තණ කොළ ටිකක් උදළු ගෑවනම් ගෙදර වියදමක් හරි අඩුවෙනවා. උබේ වැඩෙත් කෙරෙනවා.