GYM එකේ සිදුවූ අපහසුසහගතම සිදුවීම

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,914
    8,249
    113
    Kotahena
    සෙට් එක දාන මැද කක්කා බරක් ඇවිල්ලා කක්කි දානකොට දොර වහන්න අමතක වෙලා කෙල්ලෙක් දොර ඇරියා , ඇතුල කුනු බිත්තර ගද වහනය වෙමින් තිබ්බේ . එකෙන් පස්සේ ඒම්ම ඇදුම් මාරු කරන් ගෙදර ගියා
    Charging room එකේදි උබේ අම්මා එක්ක වතුර tika change kara kara iddi කාක්ක බරක් ආවා. මෙන්න ube අම්මා pukata කට තියාගෙන මෙම ready කිව්ව. Kunu biththara අදාළ නෑ huththi ge kimba dilisenawa juice වලට janelen awwa වැටිලා ithamath dakum kalu විදිහට තිබුණා
     
    • Haha
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,542
    75,378
    113
    මට වයස 20යි, වරුණයා නාකියනේ 🤷‍♂️ ඌ කිරියට එනකොට මම මොන්ටිසෝරිවත් නැතුව ඇති 🤦‍♂️FB එකට ගිහින් මගේ නම ගැහුවොත් මගේ තොරතුරු ගන්න පුලුවන් 💁‍♂️
    උඹ කියන එක ඇත්ත වෙන්න පුලුවන්, අඩෝ අපේ නමුත් FB/linkedin වගේ ගැහුවොත් ඇත්ත විස්තර තමා එන්නෙ:yes::yes:

    ඒත් මගේ නෙවී, වෙන එකෙක්ගෙ 🥴 🥴
     
    Oct 1, 2025
    4
    0
    3
    Apahasu deyak newei, podi memory ekak;
    Gym eke Kallak dagaththa gihin 1 month walin. Hitapu lassanama kaalla ithin. Eka kollek mekita awrudu 2kak try karala gym ekema, handsome kollek, muth ekka thamai okkoma wage set eka hitiye, mama gihin masen meki mata set. Meki Sumba class eke upstairs, mama gym eke innakota meki gym ekata awith okkoma issaraha mata hug ekak deela yanawa, anik unta peennath ekka, dethun wathawak gym ekata enawa mawa balanna. Anik unta mageth ekka mala hodatama.. matath loku adalathwayak na mama wade karala okkotama katha karala enawa. Power dynamics thamai with hormones at that age. Dan nam ehema karanne nathi wei. Kella mata set une gym ekema trip ekak gihin, yanakota dannewath na, enakota mage thurule awe. Miss her though :) Good Times Good memories...
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    685
    813
    93
    ගිය පළවෙනි දවසෙ treadmill එකෙ ගිහින් තියෙනවද කියලා ඇහුවහම මම බොරුවට ඔව් කිව්වා. එහෙනම් ගිහින් 10ක් කරල එන්න කියලා ඌ කිව්වා. ඉස්සෙල්ලම පටන් ගත්තෙ 3න් speed එක. අනිත treadmill එකේ හිටපු කෙල්ලත් මට වඩා පට්ට වේගෙන් දුවපු හින්දා මම speed button එක ඔබා ගෙන හිටියා. මේකෙ speed එක 8යි. හම්බෝ පට්ට කට්ටක් කාගෙන ඉවසගෙන දිව්වා අඩු කරලා චාටර් වෙන්න බැරි නිසා. මම දන්නෙ නෑ මෙන්න බොලේ මේකෙ speed එක එකපාරටම 9 ට වැඩි උනා. පිස්සු හැදුලා ඕෆ් කරන්න හදද්දිම මාව වීසික් වෙලා ගියා එක පාරටම හැමෝම දුවගෙන ආවා. පට්ට චාටර් එක. අර මට එහා පැත්තෙ හිටපු කෙල්ල මගේ දිහා හැරිලා බලලා හිනාවක් දාලා ඉස්සරහ බලාගෙන දිව්වා වේසි මනුස්සකමක් ගෑවිලාවත් නෑ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ජිම් එකේ පොඩි නමක් තිබ්බ මට ඩිෆෙන්ස් ආර්ට් ප්‍රැක්ටිස් කරපු හින්ද. මට වඩා සෑහෙන්න කාලයක් ගහල හොඳ මසල් මාර්ස් එකක් තිබ්බ උනුත් මාත් එක්ක හෙන ෆිට්. කොල්ලන්ට සපෝර්ට් කරනව, හැම එකා එක්කම හොඳට කතා කරල ඉන්න හින්ද, කෙල්ලන්ට පැනි හලන්න නොයන එකෙක් හින්දයි, ජිම් එකේ අයියත් බොක්ක. පොර හදිස්සියකදි එලියට යනකොට කෙල්ලන්ට කියල යනව මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනව නං, අහගන්නව නං මට කියන්න කියල. උනුත් හෙන ෆිට් ඉතිං. ආවම කියෝනව, එක එක ඒව අහනව වෙලාවකට එපා වෙනව කච කචේ. ඒ ලෙවල් එකේ හිටිය.
    දවසක් ටිකක් ලෙඩ වෙලා ඉද්දි ගියා ජිම් එකට. ටික වෙලාවකින් උණ ගැනෙන්න වගේ ආව. ගෙදර යනව කියල හිතල dead lift එකක් ගහන්න ගියාම කලන්තෙ දැම්ම. බලද්දි හැමෝම වටවෙලා. ෆිලුමක් බලනව වගේ මූණට එබීගෙන ඉන්නව. හෙන ලැජ්ජයි. අඩු වෙනකං ඉඳල හෙමීන් සීරුවෙ මාරුවෙලා ආව.
     
    • Haha
    Reactions: Psiko