Gym යන්න හෙල්ප්

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    කවදාවත් ජිම් එකකට ගිහින් නෑ සහ workout කරලා නෑ මම.මට ඕනේ ඇග හදාගන්න සහ බඩ අඩු කරගන්න. මට උපදෙස් ටිකක් දෙන්නකෝ.මම ජිම් එකකට යන්න ඉන්නේ