Gym යන, ඇඟ හදාගත්ත උන් වරෙන්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    අඩෝ අලුත් schedule එකක් දුන්න. එක දවසින් ගහන්න ඕන. ඔක්කොම Workout 14ක් තියෙනවා කියහන්කෝ. ඒ 14ත් සෙට් තුන ගානේ එව්වත් තියෙනවා 4 ගානේ එව්වත් තියෙනවා. හැබැයි පැය එකහමාරෙන් ගහන්නත් ඕනලු. කොහොමද බන් මෙච්චර පැය එකහමාරෙන් ගහන්නේ. මම කතරගම දෙයියෝ ඈ.. 😣 මට පැය 2කට එහා යනවා මේ සෙට් එක ගහන්න.මට දැන් තියෙන ප්‍රශ්න තමයි මෙව්වා.

    1. සිරාවටම පැය එකහමාරකින් ගැහුවේ නැත්තන් ගහන එව්වයේ තේරුමක් නැති සීන් එකක් තියේද?
    2. chin ups ගහන්නේ කොහොමද බන්? අඟලක්වත් ඉස්සෙන්නේ නෑ ඉස්සුනාට. වෙන එකෙක්ට උස්සන්න කිව්වම ඉතින් ඌ ඉස්සුවට මට වදිනවා දැනෙන්නේ නෑ. එහෙම කියල කවද වෙනකන් උස්සන්නද? කොහොමද beginner කෙනෙක් chinups ගහන්නේ? 🤔
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අඩෝ අලුත් schedule එකක් දුන්න. එක දවසින් ගහන්න ඕන. ඔක්කොම Workout 14ක් තියෙනවා කියහන්කෝ. ඒ 14ත් සෙට් තුන ගානේ එව්වත් තියෙනවා 4 ගානේ එව්වත් තියෙනවා. හැබැයි පැය එකහමාරෙන් ගහන්නත් ඕනලු. කොහොමද බන් මෙච්චර පැය එකහමාරෙන් ගහන්නේ. මම කතරගම දෙයියෝ ඈ.. 😣 මට පැය 2කට එහා යනවා මේ සෙට් එක ගහන්න.මට දැන් තියෙන ප්‍රශ්න තමයි මෙව්වා.

    1. සිරාවටම පැය එකහමාරකින් ගැහුවේ නැත්තන් ගහන එව්වයේ තේරුමක් නැති සීන් එකක් තියේද? ow ban eeka aetta. rest eka gaddi muscle wala warm up eka bahinawa
    2. chin ups ගහන්නේ කොහොමද බන්? අඟලක්වත් ඉස්සෙන්නේ නෑ ඉස්සුනාට. වෙන එකෙක්ට උස්සන්න කිව්වම ඉතින් ඌ ඉස්සුවට මට වදිනවා දැනෙන්නේ නෑ. එහෙම කියල කවද වෙනකන් උස්සන්නද? කොහොමද beginner කෙනෙක් chinups ගහන්නේ? 🤔 eka paratama chine up gahanna ba thama. mulma sathi 3 ne polle ellila hari idapan. tikatika hariyanawa
     
    • Like
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    ගෙදර /දොරේ කිසිම වැඩක් නොකර ඒවාට ශක්තිය වැය නොකර කකා බිබී හිටපන්. තව මොලය වෙහෙසල කරන දේවල් මුකුත් කරන්නත් එපා. ඒවාට සැහෙන්න කැලරි පිච්චෙනවා. එහෙම ඉදල ජිම් එකට ගිහින් ඔය යකඩ කෑලි එක්ක සෙල්ලම් කරපන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න විතරක් යෙදවෙන්න දීපන්. එතකොට පුස් නාම්බා වගේ සුපිරියට ඇඟ හැදේවි. හැබැයි ඉතින් ඇඟේ හැටියට මොලේ නම් වර්ධනය වෙන එකක් නෑ. ඒක ඉතින් එච්චර අවුලක් නෑ ඇඟට හිර වෙච්ච ටි ෂර්ට් එකක් ගහල පපුව ඉස්සරහට දාල ඔළුව කෙලින් කරන් යනකොට කාටද ආඩම්බර නේද බන් ???
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ගෙදර /දොරේ කිසිම වැඩක් නොකර ඒවාට ශක්තිය වැය නොකර කකා බිබී හිටපන්. තව මොලය වෙහෙසල කරන දේවල් මුකුත් කරන්නත් එපා. ඒවාට සැහෙන්න කැලරි පිච්චෙනවා. එහෙම ඉදල ජිම් එකට ගිහින් ඔය යකඩ කෑලි එක්ක සෙල්ලම් කරපන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න විතරක් යෙදවෙන්න දීපන්. එතකොට පුස් නාම්බා වගේ සුපිරියට ඇඟ හැදේවි. හැබැයි ඉතින් ඇඟේ හැටියට මොලේ නම් වර්ධනය වෙන එකක් නෑ. ඒක ඉතින් එච්චර අවුලක් නෑ ඇඟට හිර වෙච්ච ටි ෂර්ට් එකක් ගහල පපුව ඉස්සරහට දාල ඔළුව කෙලින් කරන් යනකොට කාටද ආඩම්බර නේද බන් ???
    :rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    130929.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අඩෝ අලුත් schedule එකක් දුන්න. එක දවසින් ගහන්න ඕන. ඔක්කොම Workout 14ක් තියෙනවා කියහන්කෝ. ඒ 14ත් සෙට් තුන ගානේ එව්වත් තියෙනවා 4 ගානේ එව්වත් තියෙනවා. හැබැයි පැය එකහමාරෙන් ගහන්නත් ඕනලු. කොහොමද බන් මෙච්චර පැය එකහමාරෙන් ගහන්නේ. මම කතරගම දෙයියෝ ඈ.. 😣 මට පැය 2කට එහා යනවා මේ සෙට් එක ගහන්න.මට දැන් තියෙන ප්‍රශ්න තමයි මෙව්වා.

    1. සිරාවටම පැය එකහමාරකින් ගැහුවේ නැත්තන් ගහන එව්වයේ තේරුමක් නැති සීන් එකක් තියේද?
    2. chin ups ගහන්නේ කොහොමද බන්? අඟලක්වත් ඉස්සෙන්නේ නෑ ඉස්සුනාට. වෙන එකෙක්ට උස්සන්න කිව්වම ඉතින් ඌ ඉස්සුවට මට වදිනවා දැනෙන්නේ නෑ. එහෙම කියල කවද වෙනකන් උස්සන්නද? කොහොමද beginner කෙනෙක් chinups ගහන්නේ? 🤔

    ප්‍රතිඵල එන්න ඒ විදියට ගහන්න ඕන රෙවෙනව පහුවදාට හුරු උනාම හරි යනව බොන එක නවත්තන්න ඕන තෙල් කන එක නවත්තන්න ඕන
     
    • Sad
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,249
    5,090
    113
    Loading...
    මේ දවස්වල Gym යන්න එපා බන්. Too risky. යනව නම් Power world වගේ යන්න. ඒක සුපිරියි. හොඳ Trainner කෙනෙක්ගෙන් advice ගන්න. ආරම්භය 50Kg විතර සෙට් එකක් ගනින් හොඳ bench එකක් එක්ක. Dumbbell bar දෙකයි, දිග බාර් එකයි එක්ක. 40000/= වගේ යයි. ගෙදර ඉඳලා කරන්න. youtube තියෙන්නෙ ඕනිතරම් විස්තර. වැඩේ කරගෙන යන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ගෙදර /දොරේ කිසිම වැඩක් නොකර ඒවාට ශක්තිය වැය නොකර කකා බිබී හිටපන්. තව මොලය වෙහෙසල කරන දේවල් මුකුත් කරන්නත් එපා. ඒවාට සැහෙන්න කැලරි පිච්චෙනවා. එහෙම ඉදල ජිම් එකට ගිහින් ඔය යකඩ කෑලි එක්ක සෙල්ලම් කරපන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න විතරක් යෙදවෙන්න දීපන්. එතකොට පුස් නාම්බා වගේ සුපිරියට ඇඟ හැදේවි. හැබැයි ඉතින් ඇඟේ හැටියට මොලේ නම් වර්ධනය වෙන එකක් නෑ. ඒක ඉතින් එච්චර අවුලක් නෑ ඇඟට හිර වෙච්ච ටි ෂර්ට් එකක් ගහල පපුව ඉස්සරහට දාල ඔළුව කෙලින් කරන් යනකොට කාටද ආඩම්බර නේද බන් ???
    Gym යන උන්ට එන්න කිව්වේ. මහන්සි වෙලා ඇඟ හදාගන්න උන්ගේ ඇඟ දිහා බල බල හූල්ලල මේ වගේ ත්‍රෙඩ් වලින් ඇරියස් කවර් කරන උන්ට නෙමෙයි එන්න කිව්වේ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ගෙදර /දොරේ කිසිම වැඩක් නොකර ඒවාට ශක්තිය වැය නොකර කකා බිබී හිටපන්. තව මොලය වෙහෙසල කරන දේවල් මුකුත් කරන්නත් එපා. ඒවාට සැහෙන්න කැලරි පිච්චෙනවා. එහෙම ඉදල ජිම් එකට ගිහින් ඔය යකඩ කෑලි එක්ක සෙල්ලම් කරපන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න විතරක් යෙදවෙන්න දීපන්. එතකොට පුස් නාම්බා වගේ සුපිරියට ඇඟ හැදේවි. හැබැයි ඉතින් ඇඟේ හැටියට මොලේ නම් වර්ධනය වෙන එකක් නෑ. ඒක ඉතින් එච්චර අවුලක් නෑ ඇඟට හිර වෙච්ච ටි ෂර්ට් එකක් ගහල පපුව ඉස්සරහට දාල ඔළුව කෙලින් කරන් යනකොට කාටද ආඩම්බර නේද බන් ???

    ECA87ACE-F770-4FD4-91AB-F443BBF29E08.jpeg
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අඩෝ අලුත් schedule එකක් දුන්න. එක දවසින් ගහන්න ඕන. ඔක්කොම Workout 14ක් තියෙනවා කියහන්කෝ. ඒ 14ත් සෙට් තුන ගානේ එව්වත් තියෙනවා 4 ගානේ එව්වත් තියෙනවා. හැබැයි පැය එකහමාරෙන් ගහන්නත් ඕනලු. කොහොමද බන් මෙච්චර පැය එකහමාරෙන් ගහන්නේ. මම කතරගම දෙයියෝ ඈ.. 😣 මට පැය 2කට එහා යනවා මේ සෙට් එක ගහන්න.මට දැන් තියෙන ප්‍රශ්න තමයි මෙව්වා.

    1. සිරාවටම පැය එකහමාරකින් ගැහුවේ නැත්තන් ගහන එව්වයේ තේරුමක් නැති සීන් එකක් තියේද?
    2. chin ups ගහන්නේ කොහොමද බන්? අඟලක්වත් ඉස්සෙන්නේ නෑ ඉස්සුනාට. වෙන එකෙක්ට උස්සන්න කිව්වම ඉතින් ඌ ඉස්සුවට මට වදිනවා දැනෙන්නේ නෑ. එහෙම කියල කවද වෙනකන් උස්සන්නද? කොහොමද beginner කෙනෙක් chinups ගහන්නේ? 🤔
    ඇගේ මසල් හැදෙන anabolic state එක තියෙන්නෙ උපරිම පැයක් වගේ

    ඊට පස්සේ ඇග catabolic state එකට යනව.. ඒ කියන්නෙ ඊට පස්සේ කරන exercise වලට ඕන ශක්තිය ගන්නෙ මසල් Fibers break කරල..

    ඒ කියන්නෙ exercise කරද්දී ඊට පස්සෙ මසල් තමයි බර්න් වෙන්නෙ.. මසල්ස් දිය වෙලා වීක් වෙලාම යනව.. තව ස්ට්‍රෙස් හොර්මොන්ස් රශ් වෙනව එක එක දේවල් තියනව..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ඇගේ මසල් හැදෙන anabolic state එක තියෙන්නෙ උපරිම පැයක් වගේ

    ඊට පස්සේ ඇග catabolic state එකට යනව.. ඒ කියන්නෙ ඊට පස්සේ කරන exercise වලට ඕන ශක්තිය ගන්නෙ මසල් Fibers break කරල..

    ඒ කියන්නෙ exercise කරද්දී ඊට පස්සෙ මසල් තමයි බර්න් වෙන්නෙ.. මසල්ස් දිය වෙලා වීක් වෙලාම යනව.. තව ස්ට්‍රෙස් හොර්මොන්ස් රශ් වෙනව එක එක දේවල් තියනව..
    ඒ කියන්නේ පැය ගණන් සෙල්ලම් කලාට වැඩක් නැද්ද? 😣
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ඇගේ මසල් හැදෙන anabolic state එක තියෙන්නෙ උපරිම පැයක් වගේ

    ඊට පස්සේ ඇග catabolic state එකට යනව.. ඒ කියන්නෙ ඊට පස්සේ කරන exercise වලට ඕන ශක්තිය ගන්නෙ මසල් Fibers break කරල..

    ඒ කියන්නෙ exercise කරද්දී ඊට පස්සෙ මසල් තමයි බර්න් වෙන්නෙ.. මසල්ස් දිය වෙලා වීක් වෙලාම යනව.. තව ස්ට්‍රෙස් හොර්මොන්ස් රශ් වෙනව එක එක දේවල් තියනව..
    meka podak clear karala depanko, ethkota 2-3 hours workout hari riding wage karoth awlada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඇගේ මසල් හැදෙන anabolic state එක තියෙන්නෙ උපරිම පැයක් වගේ

    ඊට පස්සේ ඇග catabolic state එකට යනව.. ඒ කියන්නෙ ඊට පස්සේ කරන exercise වලට ඕන ශක්තිය ගන්නෙ මසල් Fibers break කරල..

    ඒ කියන්නෙ exercise කරද්දී ඊට පස්සෙ මසල් තමයි බර්න් වෙන්නෙ.. මසල්ස් දිය වෙලා වීක් වෙලාම යනව.. තව ස්ට්‍රෙස් හොර්මොන්ස් රශ් වෙනව එක එක දේවල් තියනව..

    yes
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    Gym යන උන්ට එන්න කිව්වේ. මහන්සි වෙලා ඇඟ හදාගන්න උන්ගේ ඇඟ දිහා බල බල හූල්ලල මේ වගේ ත්‍රෙඩ් වලින් ඇරියස් කවර් කරන උන්ට නෙමෙයි එන්න කිව්වේ.
    ඕක මගේ අදහසක් නෙමෙයි බන්. අපේ ගෙවල් ලගම ඉන්න ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක් කියපු කතාවක්. එයා ඒක පැහැදිලි කලේ ගමේ මිනිස්සුන්ගෙන් උදාහරණත් පෙන්නලා. තාක්ෂනිකවත්, ප්‍රයෝගිගවත් ඔය කතාව හරි කියල මටත් තේරුම් ගියා. උබට ඕන නම් පුස් නාම්බා ටයිප් එකට හදාගනින්, එහෙම නැත්නම් BMI එකට ගැලපෙන විදියට සාමාන්‍ය සිරුරක් හදාගනින්. එහෙමත් නැත්නම් නොකා /නොබී ඉදල කටු බොඩියක් හදාගනින්. අව්ලක් නෑ උබේ කැමැත්ත. දවසක දිරලා යන කුණු කයට හුල්ලලා තැවෙන ලාමක ටින් ටින් කෙනෙක් නෙමෙයි බන් මං.