Gym යන, ඇඟ හදාගත්ත උන් වරෙන්...

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    apeth ehema thama bn.dawas dekata denwa eka dawasata 15k withara dala...
    curl ehema mn himin ghnne.bt itn himin ghnna giyama dawasak ghnna wenwa shedule eka.

    mn itn athara madden ewa atharinwa bn.

    mn e dunna shedule eka dawas 3ta hadala,3rd day eka ganata plan krn sellam krnawa.
    leg raise ehmath krna hinda kohomath 1.2h lan wenna sellam krnwa shedule eka passe leg raise anam manm krnwa badata.

    ubath ehema kada ganin.
    paya dekak sellam karata wadak na bn.anthima tika wadinne na.
    ethkota aga bahina seen ekak wenne.mata ekek pahadli kala mata itn eka kiynna therenne na :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    paya dekak gahanawa kiyanne wadak na neh bn. cortisol kiyala magulak release wenawa. karana ekak within one and half hour thamayi.
    mage schedule eketh 2nd day eke exercise 12k thiyanawa. mama paya ekaamaren gahanawa.
    oka karanna puluwan AC eke innawa nam. ethakota wadiya rest ganna ona na. anith eka yaluwo inna gym ekakata yanna epa. kiyawa kiyawa innawa workout eka kerenne na.
    smart watch ekak thiyanawa nam schedule eka set karagena reps sets gana gila karanna puluwan. ekenuth podi motivation ekak enawa
    headphone ekak wage dagena workout karoth anith dewal walata focus wenawa aduyi ethakota ikmanata workout eka karanna puluwan. oka dagena play karana sindu select kara kara inna epa.
    barima nam pre workout ekak gahala balanna. ekenuth podi gammak enawa. eth ekath payak wage yaddi iwarayi.
     
    • Love
    Reactions: Heshan Daminda

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ නේද අර කෙල්ලෙක්ට sms එකක් ගහන හැටි ත්‍රෙඩ් එකක් දාල අහපු එකා ??? වැඩේ දෙල් උනා නේද??? දැන් උබ ඇඟ හදාගෙනම වැඩේට එන්ටර් වෙන්නද යන්නේ ???? :lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ඕක මගේ අදහසක් නෙමෙයි බන්. අපේ ගෙවල් ලගම ඉන්න ප්‍රසිද්ද ඩොක්ටර් කෙනෙක් කියපු කතාවක්. එයා ඒක පැහැදිලි කලේ ගමේ මිනිස්සුන්ගෙන් උදාහරණත් පෙන්නලා. තාක්ෂනිකවත්, ප්‍රයෝගිගවත් ඔය කතාව හරි කියල මටත් තේරුම් ගියා. උබට ඕන නම් පුස් නාම්බා ටයිප් එකට හදාගනින්, එහෙම නැත්නම් BMI එකට ගැලපෙන විදියට සාමාන්‍ය සිරුරක් හදාගනින්. එහෙමත් නැත්නම් නොකා /නොබී ඉදල කටු බොඩියක් හදාගනින්. අව්ලක් නෑ උබේ කැමැත්ත. දවසක දිරලා යන කුණු කයට හුල්ලලා තැවෙන ලාමක ටින් ටින් කෙනෙක් නෙමෙයි බන් මං.
    මට ඕන chest එක හදාගන්නයි බඩ අඩු කරගන්නයි විතරයි. අනික්වා ok.
    Misguided. RIP
    කවුද misguide කලේ? 😯
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අඩෝ අලුත් schedule එකක් දුන්න. එක දවසින් ගහන්න ඕන. ඔක්කොම Workout 14ක් තියෙනවා කියහන්කෝ. ඒ 14ත් සෙට් තුන ගානේ එව්වත් තියෙනවා 4 ගානේ එව්වත් තියෙනවා. හැබැයි පැය එකහමාරෙන් ගහන්නත් ඕනලු. කොහොමද බන් මෙච්චර පැය එකහමාරෙන් ගහන්නේ. මම කතරගම දෙයියෝ ඈ.. 😣 මට පැය 2කට එහා යනවා මේ සෙට් එක ගහන්න.මට දැන් තියෙන ප්‍රශ්න තමයි මෙව්වා.

    1. සිරාවටම පැය එකහමාරකින් ගැහුවේ නැත්තන් ගහන එව්වයේ තේරුමක් නැති සීන් එකක් තියේද?
    2. chin ups ගහන්නේ කොහොමද බන්? අඟලක්වත් ඉස්සෙන්නේ නෑ ඉස්සුනාට. වෙන එකෙක්ට උස්සන්න කිව්වම ඉතින් ඌ ඉස්සුවට මට වදිනවා දැනෙන්නේ නෑ. එහෙම කියල කවද වෙනකන් උස්සන්නද? කොහොමද beginner කෙනෙක් chinups ගහන්නේ? 🤔

    tiyana excersie tikath dammanm kianna puluwan. normally oya dena schedule eka karanna puluwani habei resting 30 Sec wage ganna ona. Chinups ithin purudu wenna wenawa machine eken karanna epa puluwan tharam manually karanna balanna
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    tiyana excersie tikath dammanm kianna puluwan. normally oya dena schedule eka karanna puluwani habei resting 30 Sec wage ganna ona. Chinups ithin purudu wenna wenawa machine eken karanna epa puluwan tharam manually karanna balanna
    Chinups මැෂින් එකේ කියන්නේ මොකක්ද? කොහොමත් බාර් එකේ එල්ලිලානේ ගහන්නේ. 🙄

    schedule එක එහෙ පොතක ලියල තිබ්බේ. ඉඳපන් බලන්න පොටෝ එකක් තිබ්බ.

    ආ මේ තියෙන්නේ බලපන්.
    5Gii2DB.png
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Chinups මැෂින් එකේ කියන්නේ මොකක්ද? කොහොමත් බාර් එකේ එල්ලිලානේ ගහන්නේ. 🙄

    schedule එක එහෙ පොතක ලියල තිබ්බේ. ඉඳපන් බලන්න පොටෝ එකක් තිබ්බ.

    ආ මේ තියෙන්නේ බලපන්.
    5Gii2DB.png
    ubata dila thiyenne one day schedule ekak da? koo meke legs walata mokuth na neh
    uba begginer level eke nam ok
     
    • Sad
    Reactions: Heshan Daminda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,912
    113
    126
    Hogwarts
    ගෙදර /දොරේ කිසිම වැඩක් නොකර ඒවාට ශක්තිය වැය නොකර කකා බිබී හිටපන්. තව මොලය වෙහෙසල කරන දේවල් මුකුත් කරන්නත් එපා. ඒවාට සැහෙන්න කැලරි පිච්චෙනවා. එහෙම ඉදල ජිම් එකට ගිහින් ඔය යකඩ කෑලි එක්ක සෙල්ලම් කරපන්. එතකොට කන සේරම ඇඟ හැදෙන්න විතරක් යෙදවෙන්න දීපන්. එතකොට පුස් නාම්බා වගේ සුපිරියට ඇඟ හැදේවි. හැබැයි ඉතින් ඇඟේ හැටියට මොලේ නම් වර්ධනය වෙන එකක් නෑ. ඒක ඉතින් එච්චර අවුලක් නෑ ඇඟට හිර වෙච්ච ටි ෂර්ට් එකක් ගහල පපුව ඉස්සරහට දාල ඔළුව කෙලින් කරන් යනකොට කාටද ආඩම්බර නේද බන් ???
    Kammali moda hukannek detected:P
     
    • Haha
    Reactions: Heshan Daminda

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මොන ජරා ශෙඩියුල් එකක්ද බන් මේ? කවුද මේක හදපු ගොබ්බය. නොදකින්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Chinups මැෂින් එකේ කියන්නේ මොකක්ද? කොහොමත් බාර් එකේ එල්ලිලානේ ගහන්නේ. 🙄

    schedule එක එහෙ පොතක ලියල තිබ්බේ. ඉඳපන් බලන්න පොටෝ එකක් තිබ්බ.

    ආ මේ තියෙන්නේ බලපන්.
    5Gii2DB.png

    How to use the assisted chin up machine - YouTube

    Menna meka.

    dn mn dekke me tread eke reply. legs walata wenama illaganna oya madi. oka 45 mins walin karanna puluwani
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මොන ජරා ශෙඩියුල් එකක්ද බන් මේ? කවුද මේක හදපු ගොබ්බය. නොදකින්.
    ජිම් එකේ එකා
    How to use the assisted chin up machine - YouTube

    Menna meka.

    dn mn dekke me tread eke reply. legs walata wenama illaganna oya madi. oka 45 mins walin karanna puluwani
    ඔහොම මැසිමක් නෑනේ අපේ එකේ.