gym යන එවුන් වරෙවු

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔව් බන් මම නම් exercise එකක් ගැන ඔක්කොම study කරලා පොඩි weight එකේ ඉදන් up කරන්නේ . සමහර පරණ එවුන් අඩු weight කර කර ඉදලා අපි කරනවා දැක්කම වැඩි ඒවා ගහනවා . අනික මුලදී සතේකට මායිම් නොකරපු උන් දැන් බලෙන්ම හිනා කතා කරනවා
    Ehema thama karanna ona mulma dawas tka mama bar eken kare posture eka hariyata igangannakan ita passe 2.5kg idan tika tika udata awa
     
    • Like
    Reactions: Chickenkottu

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Im a begginer

    Danata tikak dura thiyena gym ekakata yanne. eka hoda nisa
    habai kari durai

    mata laga ekakata yanna one
    eke coach la balanne na ban hariyata

    awilla balanna kiwwath enne na lesiyen

    ubala awuruddak withara gahanakota form eka ewa therenawada machan ?
    Eeta passe workouts ubalama da hadaganne ?

    mata laga gym ekata yanna oneh. oya deka thama prashna deka
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,527
    13,111
    113
    🤍
    අනික තමයි වෙයිට් එකක් උස්සල ඉවර වුනාම නිකන් හෙමීට ගෑනි වගේ බිම තියන්නෙපා...දඩස් ගාල බිල්ඩින් එක දෙදරන්න අතෑරපන්..අනිත් උන්ට එතකොට හිතෙනවා උඹ මාර බරක් උස්සන හෙනම චරිතයක් වගේ කියල..කෙල්ලෝ උනත් ටක් ගාල චූ එක වෙට් වෙනවා එහෙම එකෙක් දැක්කම..:lol:

    අනිත් එක තමයි අනිත් උන්ට ඩිස්ටබ් වෙන විදිහට හයියෙන් කෑගහල බර උස්සපන් අවධානය එන විදිහට..කෙල්ලෝ එතකොට බලනවා වැව් මේ අයිය මාරයි කියල :lol:
    wow . great piece of advice brother....

    im very lucky to have your advices.. Appriciate it man
     
    • Haha
    Reactions: kolavari

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    up

    ඇයි බන් මේ සමහර එවුන් අහන්නෙත් නැතුව හෙල්ප් කරන්ඩ advice දෙන්ඩ එන්නේ. ඇනයක් වෙලා තියෙන්නේ
    ------ Post added on Apr 29, 2025 at 11:11 PM