gym යන එවුන් වරෙවු

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,742
    1
    6,616
    113
    Seriously meka use krla un katha karana eka maga ainna plwn neda

    practically karalada kiyanne ?

    GYm ekata samnyen masekata kiyak wage gewanna oneda?
    ------ Post added on Apr 25, 2025 at 11:05 AM

    Colombo Gym වල නම් මම දන්න විදියට Membership තියෙන්නෙ මාස තුන හය අවුරුද්ද විදියට ( Ex - Zimantra Battaramulla මාස හයකට Rs.50k වගෙ Gym+Pool )

    Normal Gym නම් Monthly Fee charge කරණව ඇත්තෙ ( Monthly Rs. 5000 - 10 000 වගෙ )
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    MEWAGE UBALA GAHANA MAXIMUM WEIGHT COHOMADA BN ?
    LEG PRESS
    BENCH PRESS
    BARBELL SQUAT
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,527
    13,111
    113
    🤍

    mata luxuruy gym nam one naha .. normal gym thamai
     
    • Like
    Reactions: Yeezus

    vito

    Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,235
    113
    අදාළ නෑ නේ
    ego lifting thamai ithin. samahara ewun baka pandithayo
    danna magulak nathi unaata arnoldtath advice denna yana type eke :lol:
    uba karana widiya thamai hari. thamage mattamata progress eka hemita karagena yana eka thama best
     
    • Like
    Reactions: slsal

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    MEWAGE UBALA GAHANA MAXIMUM WEIGHT COHOMADA BN ?
    LEG PRESS
    BENCH PRESS
    BARBELL SQUAT
    Mama dumbell curl - 6kg
    Barbell - 14kg
    Shoulder press - 12kg barbell/ 5 kg dumbell
    Owage tama hena aduwen gahanna bara dala gahanna ba mata ai danne na taama 2 weeka gihin
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Mama dumbell curl - 6kg
    Barbell - 14kg
    Shoulder press - 12kg barbell/ 5 kg dumbell
    Owage tama hena aduwen gahanna bara dala gahanna ba mata ai danne na taama 2 weeka gihin
    uba aluthne bn. ohoma himihita wadi karagana palayan
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,824
    17,818
    113
    මම ඉස්සර ඉඳන්ම gym කාපු ඩයල් එකක්.

    සමහර උන් ඉපදිලත් නැතුව ඇති මම සෙල්ලන් කරන කොට

    මෙන්න මගෙන් උපදෙස් ටිකක්

    1. පලවෙනි දවසම 100-200kg deadlift, squat, benchpress කරන්න. ඔය ego lifting කියන්නෙ කිලෝ විස්සක්වත් උස්සගන්න බැරි පොන්නයෝ හදා ගත්ත බොරු වචනයක්

    2. gym එකට එන කෙල්ලොන්ට විසිල් පාරක් ගහල පුකට තට්ටුවක් දාල ටෝක් කරන්න. ඒකෙන් උන්ට ලොකු encouragement එකක් ලැබෙනවා

    3. පාඩුවේ සෙල්ලන් කරන්න එපා. දකින හැම එක්කෙනාටම බලෙන් උපදෙස් දෙන්න. වැරදියට මොනා හරි කරලා injury එකක් උනොත් එහෙම

    4. Form එකනං කිසිම වැඩක් නෑ. ඔය මේසන් බාස්ල බර උස්සන්නෙ form තියාගෙනද. ඒ උනාට උඹලට වඩා සික්ස් පැක්. form පැත්තට දාල පුළුවන් තරන් ගැම්ම අරන් උස්සපන්
     
    oya kettuwa wagema wadagath upades tikakuth dipanko. ayi akamathida apith poddak aga hadagannawata ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම ඉස්සර ඉඳන්ම gym කාපු ඩයල් එකක්.

    සමහර උන් ඉපදිලත් නැතුව ඇති මම සෙල්ලන් කරන කොට

    මෙන්න මගෙන් උපදෙස් ටිකක්

    1. පලවෙනි දවසම 100-200kg deadlift, squat, benchpress කරන්න. ඔය ego lifting කියන්නෙ කිලෝ විස්සක්වත් උස්සගන්න බැරි පොන්නයෝ හදා ගත්ත බොරු වචනයක්

    2. gym එකට එන කෙල්ලොන්ට විසිල් පාරක් ගහල පුකට තට්ටුවක් දාල ටෝක් කරන්න. ඒකෙන් උන්ට ලොකු encouragement එකක් ලැබෙනවා

    3. පාඩුවේ සෙල්ලන් කරන්න එපා. දකින හැම එක්කෙනාටම බලෙන් උපදෙස් දෙන්න. වැරදියට මොනා හරි කරලා injury එකක් උනොත් එහෙම

    4. Form එකනං කිසිම වැඩක් නෑ. ඔය මේසන් බාස්ල බර උස්සන්නෙ form තියාගෙනද. ඒ උනාට උඹලට වඩා සික්ස් පැක්. form පැත්තට දාල පුළුවන් තරන් ගැම්ම අරන් උස්සපන්

    අනික තමයි වෙයිට් එකක් උස්සල ඉවර වුනාම නිකන් හෙමීට ගෑනි වගේ බිම තියන්නෙපා...දඩස් ගාල බිල්ඩින් එක දෙදරන්න අතෑරපන්..අනිත් උන්ට එතකොට හිතෙනවා උඹ මාර බරක් උස්සන හෙනම චරිතයක් වගේ කියල..කෙල්ලෝ උනත් ටක් ගාල චූ එක වෙට් වෙනවා එහෙම එකෙක් දැක්කම..:lol:

    අනිත් එක තමයි අනිත් උන්ට ඩිස්ටබ් වෙන විදිහට හයියෙන් කෑගහල බර උස්සපන් අවධානය එන විදිහට..කෙල්ලෝ එතකොට බලනවා වැව් මේ අයිය මාරයි කියල :lol:
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    LEG PRESS - 90
    BENCH PRESS - 20 or 30 (with support)
    SQUAT (rack) - 20 / 30

    :lol:

    I'm not a pro :no: podi weight thamai danne due to the risk of injury until i get in good form
    meke bench press 30 kiyanne eka pathakata 30 da ( Total 60) nathnam eka pathakata 15 ganeda bn ?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,527
    13,111
    113
    🤍
    මම ඉස්සර ඉඳන්ම gym කාපු ඩයල් එකක්.

    සමහර උන් ඉපදිලත් නැතුව ඇති මම සෙල්ලන් කරන කොට

    මෙන්න මගෙන් උපදෙස් ටිකක්

    1. පලවෙනි දවසම 100-200kg deadlift, squat, benchpress කරන්න. ඔය ego lifting කියන්නෙ කිලෝ විස්සක්වත් උස්සගන්න බැරි පොන්නයෝ හදා ගත්ත බොරු වචනයක්

    2. gym එකට එන කෙල්ලොන්ට විසිල් පාරක් ගහල පුකට තට්ටුවක් දාල ටෝක් කරන්න. ඒකෙන් උන්ට ලොකු encouragement එකක් ලැබෙනවා

    3. පාඩුවේ සෙල්ලන් කරන්න එපා. දකින හැම එක්කෙනාටම බලෙන් උපදෙස් දෙන්න. වැරදියට මොනා හරි කරලා injury එකක් උනොත් එහෙම

    4. Form එකනං කිසිම වැඩක් නෑ. ඔය මේසන් බාස්ල බර උස්සන්නෙ form තියාගෙනද. ඒ උනාට උඹලට වඩා සික්ස් පැක්. form පැත්තට දාල පුළුවන් තරන් ගැම්ම අරන් උස්සපන්
    Thanks brother . very helpful . mewa ada kale karuwth kiyala denne na . much love
     
    • Haha
    Reactions: kolavari and redux

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    අනික තමයි වෙයිට් එකක් උස්සල ඉවර වුනාම නිකන් හෙමීට ගෑනි වගේ බිම තියන්නෙපා...දඩස් ගාල බිල්ඩින් එක දෙදරන්න අතෑරපන්..අනිත් උන්ට එතකොට හිතෙනවා උඹ මාර බරක් උස්සන හෙනම චරිතයක් වගේ කියල..කෙල්ලෝ උනත් ටක් ගාල චූ එක වෙට් වෙනවා එහෙම එකෙක් දැක්කම..:lol:

    අනිත් එක තමයි අනිත් උන්ට ඩිස්ටබ් වෙන විදිහට හයියෙන් කෑගහල බර උස්සපන් අවධානය එන විදිහට..කෙල්ලෝ එතකොට බලනවා වැව් මේ අයිය මාරයි කියල :lol:
    යාහක්........... ප්හුක් .........යාහක්........... ප්හුක්
     
    • Haha
    Reactions: kolavari

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    වෙන උන් දිහා බලන් ඉන්න එපා උබේ වැඩේ කරන් වරෙන් ගිහින්..
     
    • Like
    Reactions: slsal