Ehema thama karanna ona mulma dawas tka mama bar eken kare posture eka hariyata igangannakan ita passe 2.5kg idan tika tika udata awaඔව් බන් මම නම් exercise එකක් ගැන ඔක්කොම study කරලා පොඩි weight එකේ ඉදන් up කරන්නේ . සමහර පරණ එවුන් අඩු weight කර කර ඉදලා අපි කරනවා දැක්කම වැඩි ඒවා ගහනවා . අනික මුලදී සතේකට මායිම් නොකරපු උන් දැන් බලෙන්ම හිනා කතා කරනවා
