Gym වැඩ්ඩෝ ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,007
    27,639
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හායි,

    ටිකක් ලොකු බරක් උස්සදී යටි බඩයි ජුන්ඩයි අතර පොඩි කැක්කුමක් එන එක නොමල්ද බන්?

    මේකට විසදුමක් තියේද? දැනට මම compression short එකක් අදින්නේ. supporter එකක් දාන්න වෙයිද?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,639
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරිනියා අවදානමක් තිබෙනවා. හරි position වල සහ හැකි පමණ උස්සන්න
    ඔව් නේ බන්. බයිසේප්ස් කරදිදි තමයි මේක ආවේ මුලින්ම.
    ගිය සතියේ ගහපු වේට් එක ශේප් නිසා ටිකක් වැඩි කරා.
    මගදී ෆුල් එෆර්ට් එකම දාලා ගහද්දී තම පේන් එක අවේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,122
    67,435
    113
    Mr olympia yannada hadanne.normal weighr gahapan ban.passe leda enawa nattan
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    IMG_5266.jpeg


    meka dapan
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකෙ උපදෙස් දෙන එවුන් බහුතරේ බරකට උස්සලා තියෙන්නෙ බත් පිගාන තමයි.

    ඕක ගූ ගල් කරපන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,639
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකෙ උපදෙස් දෙන එවුන් බහුතරේ බරකට උස්සලා තියෙන්නෙ බත් පිගාන තමයි.

    ඕක ගූ ගල් කරපන්
    Aniwa sir.
    mama baluwa. groin strains enna puluwanlu bara wadi unama.
    rest karaddi heal wenawalu.