Gym Glove Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Weight Lifting කරන්න හොඳ ග්ලවුස් ගන්න තැනක් දන්නවද?අඩු ගානට හොඳ ග්ලවුස් දෙකක් ගන්න ඕන.මැණික් කටුවත් (WRiST) කවර් වෙන එකක් කියක් විතර වෙයිද?

    proddetail.php

    showimage.html
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    gloves dannepa yako. karagata nathi kollekge athakin athi wade mkakda? :D

    මචන් කර ගැට එනවට නෙවේ මචන් .මම exercise කරද්දී Wrist එක රිදෙනවා එකයි බන් wrist එකටත් එක්ක ග්ලවුස් දෙකක් හොයන්නේ බන්
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    gloves noda grip karanna purudu weyan ponnayao. Gloves danne topila wage Ponnayao™ tamaia :P

    කර ගැට එනවට නෙවේ බන් .මම exercise කරද්දී Wrist එක රිදෙනවා එකයි බන් wrist එකටත් එක්ක ග්ලවුස් දෙකක් හොයන්නේ
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mamath kalak damma,,,
    glove eka dammama hodata tyt wenna weight gahanna puluwan kisi ginnak na
    dan nam danne na ban

    මමත් ලගදී තමයි සෙල්ලම් කරන්න ගත්තේ .කරද්දී ඇත පොඩ්ඩක් රිදෙනවා.එක හරි යයිද කියල බලන්න තමයි ග්ලවුස් දෙකක් දාන්න හිතුවේ.අදහස් දැක්වුවාට ස්තුතියි