Gym Yana Kollo Wenuwen....

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Machanla Lankawe koheda ban crossfit Gym 1 tiyenne

    ReebokGym-4.jpg
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මචන් මේ schedule ekata thawa ekathu wenna ona mna hri thiyada?mm thamai me schedule eka hada gaththe....:yes:eka niza oke hari/waradi gana awabodayak na

    me piliwalata sellan karapan machn. incline eka gahanna ubata bench ekak gedara thiyenawada machn..??? 3 day schedule ekak machn oka. machn himitama selan karahan. mokada uba dumbbell witharak pawichi krana nisa aga cut wenna balai. eka nisa himitama selan karapan..

    Chest
    Dumbbell Bench Press
    Dumbbell Incline Press
    Lying Fly

    Shoulders
    Shoulder Press
    Side lateral Raise
    Upright Row

    Arm
    Incline Curl
    Alternated Biceps Curl

    Triceps
    Seated Triceps Extension

    Leg & Wrist
    Stationary Lunge
    Toe Raise
    One-Arm Palm-Up Wrist Curl

    ABS
    Weighted Crunch
    Dumbbell Side Bend
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    mehmai bn uba gym eke idan gedara enna aduma gane 30min wath yaine. 30min athi wash ekak daganna. 30min wash eka dagathata passe 1hr walin ubata kanna puluwan..

    wrist curl eka bara dala gahan hodata
    reverse curl
    ko schedule ekak dunne nane.. :confused: mata gym yanna yanne 5 min ban ;)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    අනිත් එක තම මචං gym යන හැමෝම මෙන්න මේ chart එක මතක තිය ගනින්. මේක තම ගොඩක් වැදගත්.

    Untitled.jpg


    ගොඩක් කොල්ලෝ මේ චර්ට් එකේ අනිත් පත කරන්නේ. Exercise එක යට කෑම උඩ. හොදට මතක තිය ගනින් gym යන යට වැදගත දේ තම කෑම සහ විවේකය කියන එක.
    හැමෝටම ජයවේවා එහෙමනම්.
    හොදනම් සැලකුවට කමක් නැ.....:):):):):):):):)

    11.gif
    11.gif
    11.gif
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    me piliwalata sellan karapan machn. incline eka gahanna ubata bench ekak gedara thiyenawada machn..??? 3 day schedule ekak machn oka. machn himitama selan karahan. mokada uba dumbbell witharak pawichi krana nisa aga cut wenna balai. eka nisa himitama selan karapan..

    Chest
    Dumbbell Bench Press
    Dumbbell Incline Press
    Lying Fly

    Shoulders
    Shoulder Press
    Side lateral Raise
    Upright Row

    Arm
    Incline Curl
    Alternated Biceps Curl

    Triceps
    Seated Triceps Extension

    Leg & Wrist
    Stationary Lunge
    Toe Raise
    One-Arm Palm-Up Wrist Curl

    ABS
    Weighted Crunch
    Dumbbell Side Bend

    Incline Bench එකක් නම් නැත .එත් ගෙදර තියන ස්ටුල් එකේ ගහනවා.එකත් අවුලක් නෑ .:rolleyes: උදව් කලාට ස්තුතියි
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Incline Bench එකක් නම් නැත .එත් ගෙදර තියන ස්ටුල් එකේ ගහනවා.එකත් අවුලක් නෑ .:rolleyes: උදව් කලාට ස්තුතියි

    ela macho.. ona udawak thiyenawanam PM karapan...
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn la mn podak me thread eka update karanna hithuwa..

    mn kiyanna yanne lankawe supplement authorize dealers la gana machn..

    me shop walinma witharak ganin machn. mn mewa hoya gathe oraginal website walinui, samahara product walata email yawala. so me shop walinma witharak ganin machn..

    mokada lagadi mage yaluwek ahuwela,USA product ekata dubai ekak muta dila thiyenne.. gatha shop eka hodai machn.. un e wunath authorize dealers la neme. me product authorize dealers lagenma witharak ganin machan...

    OPTIMUM NUTRITION - Bodybuilding.lk (0112 723 222/0777 686820) / Vitamin Shop (0785 241803)

    MusclePharm - Bodybuilding.lk

    Muscle Tech - Supplements.lk (077 38 77 451)

    Inner Armour - Bodybuilding.lk

    Weider - Bodybuilding.lk


    me shop walin witharai bn me badu genanne. me wbsite wala thiyanwa un thama okkoma genane wage.. me brand arenna anith badu gennane kohenda kiyala mn danna machn. aniwa dubai thama. mokada original product manufacturing company walin dila thiyenne me dala thiyena than walata witharai unge badu..

    so ahu wenna epa..
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මචන් මන් අද ඉදලා තමා ජිම් යන්න පටන් ගන්නේ, අයියා කිවා දවසකට පැය බාගයක් වගේ තමා මුලින් සෙල්ලම් කරන්න ඕන කියලා. මගේ බර 50Kg 300g මචන්, ඉතින් අයියා කීවා premium mass gainer සහ creatine වගේම D.Bol ටබ්ලට් එකත් ගන්න වෙයි මුල ඉදලම කියලා, ඒත් බන් ගොඩක් උන් කියන්නේ මුල ඉදලම සප්ලිමන්ට් ගන්න එපා කියලා. ජිම් එක අයියා මාව මොරා කරනවද මන්දා බන්, පොර ගාව සප්ලිමන්ට් තියෙනවා, එව විකුන ගන්න මට එහෙම කීවද මන්දා. :oo: :oo: :oo: