Gynecologists Help!!!!

karikota

Well-known member
  • May 26, 2015
    358
    408
    63
    වකපුටේ
    මචන්ලා!!! මේ දොස්තරලා ගැන දන්නවා නම් පොඩ්ඩක් කියනවද?

    Dr Madhava Karunarathne
    Dr Nilan Kalidasa Rodrigo
    Dr Vijith Vidyabhushana

    And best hospital for maternity services?

    Ninewells
    Durdans
    Asiri

    Thank you
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    Do notgoto vijith
    He is chased out from gvt hospital
    Lack of surgical skills

    Scans may be good
    Madhava is one of the best


    The best person is dr. Rathnasiri

    But he is doing limited private practice
     
    • Like
    Reactions: karikota

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    අපේ පැටව් 3 දෙනාම සිසේරියන් කරලා ගත්තේ ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ වෛද්‍ය හේමන්ත පෙරේරා...කිසි අවුලක් උනේ නෑ...ඩිස්චාර්ජ් කළත් එක්ක දවස් 5න්....
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ පැටව් 3 දෙනාම සිසේරියන් කරලා ගත්තේ ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ වෛද්‍ය හේමන්ත පෙරේරා...කිසි අවුලක් උනේ නෑ...ඩිස්චාර්ජ් කළත් එක්ක දවස් 5න්....

    ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ services ok ද
     

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    Dr.Ajith Rajapaksha @ suvika
    Delivery at Ninewells

    Superb service, you will not regret
    We did 2 months ago
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    අපි ගියෙ Dr.විජිත් ගාවට අපෙ දුව ඉපදුනෙ ලන්කා හොස්පිටල් එකෙ. Doctor නම් superb :D 17 වෙනිද උදෙ 8.00ට Admit කලෙ බබා හම්බවෙනකොට රෑ 1.10 උනා අන්තිම මොහොත වෙනකනුත් try කලෙ නොර්මල් delivery එකට මොකද පලවෙනි බබා නොර්මල් නිසා doctorta ඌනනම් තිබුන සීසර් කරල වෙඩෙ ඉවර කරන්න එක Dr. Vijithtath ලාබඉ බ්ට් එහෙම කලෙ නැ.

    ඔක්කොම 170ක් වගෙ උනෙ shape bt clinic කාලය අතුලත scan walata amatharawa full scan දෙකක් කරනව 9300ක් වෙන.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Do notgoto vijith
    He is chased out from gvt hospital
    Lack of surgical skills

    Scans may be good
    Madhava is one of the best


    The best person is dr. Rathnasiri

    But he is doing limited private practice
    I don't know about government practice for private consultation he is one of the best. Telling from our own experience