අපේ පැටව් 3 දෙනාම සිසේරියන් කරලා ගත්තේ ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ වෛද්‍ය හේමන්ත පෙරේරා...කිසි අවුලක් උනේ නෑ...ඩිස්චාර්ජ් කළත් එක්ක දවස් 5න්....
17 වෙනිද උදෙ 8.00ට Admit කලෙ බබා හම්බවෙනකොට රෑ 1.10 උනා අන්තිම මොහොත වෙනකනුත් try කලෙ නොර්මල් delivery එකට මොකද පලවෙනි බබා නොර්මල් නිසා doctorta ඌනනම් තිබුන සීසර් කරල වෙඩෙ ඉවර කරන්න එක Dr. Vijithtath ලාබඉ බ්ට් එහෙම කලෙ නැ. I don't know about government practice for private consultation he is one of the best. Telling from our own experienceDo notgoto vijith
He is chased out from gvt hospital
Lack of surgical skills
Scans may be good
Madhava is one of the best
The best person is dr. Rathnasiri
But he is doing limited private practice