gynocosmastia

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලොකු අම්මගෙ පුතාට ඔය ඔපරෙශන් එක කලා. උගෙ පපුව දෙපැත්තම. කාලයක් තිබුනොත් සමහර විට පිළිකා හටගන්න අවදානමක් තියෙන කතාවකුත් ලොකුඅම්ම කිව්ව. ඇත්තද දන්නේ නෑ.
ඌ නම් ඔය ඔපරේශන් එක කලේ රාගම ඉස්පිරිතාලෙ. ඌට සතියක් විතර නතර වෙන්න වුනා, තුවාල වේලෙනකන්. ඔය දැන් ඉන්නෙ යස අගේට.
 

Hexc2o

Member
Nov 13, 2012
389
6
0
ලොකු අම්මගෙ පුතාට ඔය ඔපරෙශන් එක කලා. උගෙ පපුව දෙපැත්තම. කාලයක් තිබුනොත් සමහර විට පිළිකා හටගන්න අවදානමක් තියෙන කතාවකුත් ලොකුඅම්ම කිව්ව. ඇත්තද දන්නේ නෑ.
ඌ නම් ඔය ඔපරේශන් එක කලේ රාගම ඉස්පිරිතාලෙ. ඌට සතියක් විතර නතර වෙන්න වුනා, තුවාල වේලෙනකන්. ඔය දැන් ඉන්නෙ යස අගේට.
machan kiyak witara giyada danney nadda?
 

FCB

Well-known member
  • Jul 18, 2009
    3,037
    679
    113
    ජින්තුවා;16779296 said:
    mage yaluwekuth kala uta 200000 giya kiwwane :nerd:

    kohomada ban oya seen eka karanne? sihi nathi karalada?:nerd:

    ow,genera anesthetic denne, 90 mins surgery ekata


     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    machan kiyak witara giyada danney nadda?


    ආන්ඩුවේ ඉස්පිරිතාලෙ නෙ. සල්ලි ගන්නෙ නෑ. අනිත් එක වැඩ ශුවර්. උඹව සිහි නැති කරලා වකුගඩ්ඩක් පන්න ගන්නෙ නෑ සමහර පෞද්ගලික ඉස්පිරිතාල වගේ. ;)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    epa ban oka gana onewata wada hithanna.laksha 2 wiyadam karanne .hodata dif tikak gahapan.sinhala beth hoyahan.
     

    test2

    Member
    Dec 26, 2012
    5
    1
    0
    umba surgery kara gathtada?

    Dr.Anura Banagala - snr consulten surgen, meya private inna tanak hoyagena chanel karala
    wistare kiyapan,
    eya umbata dawasak daala dei genaral hsptl enna,
    eeta kalin test 2-3k karanawa
    eeva puluwan nam privet karaganin, nevil fernando eke 4000k witara giyaa
    ultra sound scan, blood test tsh, tx, hariyatama mataka naa
    eeva balala kiyai umbata surgery 1ta enna dawasak,

    ada admit una ma heta surgery kala , dawas 2k hitiya recovery ,gedara aawa
    dan karala masayak wenawa, hondatama hondai,

    lajjawa dawas 2kata pathtakin tiyala gihin kara ganin,,
    hamadama lajja wenawata wada eeka hondai ne..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,524
    6,500
    113
    mage yaluwek kara dan awrudu 4kata withara kalin. ekak tikak mahathai. eth dan aye kalin widiyatama awilla thiyenne