-H-E-L-P-_-උදව්වක් ඕනේ-_

Dec 17, 2011
590
25
0
හිබුටානේ
කෑප්ටන් Jack Sparrow;11707642 said:
ane manda....

ane manda neme umbata kiyanne umbe hitha giya nam kata hari desarayak hithanna deyak na kelinma kiyapan perahera gihilla passe pasu thewenna thiya gannathuwa eya igi karanawada yaluwo mokada kiyanne gedarin kemathi weida ewa wedakuth na ewa dewanuwa, balana peraharak yanna kalin balapan. :D
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හොඳට ආශ්‍රය කරනවානම් කොල්ලෙක් නෑ කියලා දන්නවානම්, උඹ එයාට කැමතිනම් අහපන්.
    එතකොට උඹට හොඳයි, මුලින් බෑ කිව්වත් ටික දවසකින් කැමතිවෙනවාමයි, 10000% ශුවර්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිත් එක්ක හුගාක් ලොකු හිතවත් කමක් කෙල්ලෙක් පහද්දි..
    ඒ දේ අපි වැරදි අදහසින් හිතන එක ඒ තරම් හොද නෑ..
    කෙල්ල සමහර වේලාවට අපිට කැමති වෙන්නේ ඒ කෙල්ලගේ හැම දෙයක් ම අහලා හොයලා බලනවාට වෙන්න පුලුවන්..
    ඒහෙමයි කියලා අපිට එක හෙලාම ඒක ආදරයක් හින්දා කියලා හිතන්න අමාරුයි..
    ඒත් ඕය යාලුවාට ඒ දේ දැන ගන්න ඕනේ නම්..
    ඒ කෙල්ලත් එක්ක කතා කරගෙන ඉද්දි.. අහලා බලන්න ඔයා ගේ ජිවිතයේ බලාපොරොත්තු වෙන කොල්ලා කොයි විදියට ද ඉන්න ඕනේ කියලා.. එතකොට ඒ කෙල්ල දෙන උත්තරේ අනුව ඔයාට තිරණය කර ගන්න පුලුවන් කම තියෙනවා...
    මගෙන් සුභ පැතුම් සහෝදරයාගේ ආදරය වෙනුවෙන්...
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නිතරම ලගට එන්නේ සිනා මුසු මුහුණින්
    අනිත් අයත් එක්ක ඔහු කැමති කෙනා සම නොකරයි. විශේෂකෙනෙකු ලෙස සලකයි.

    - මේ මගේ ජීවිතෙන්. :yes::love: