H.M ට කසුන් සලකන්නෙ නැත්තෙ ඇයි?
කසුන් කල්හාර කියන්නේ අපේ පරම්පරාවේ ඉන්න හොදම නිර්මාණ කරුවෙක්. හොදට සල්ලිත් ඇති කියලා හිතනවා. ඒත් ඇයි මේ යකා තමන්ගේ තාත්තට සලකන්නෙ නැත්තේ. කිසිම තැනක H.M කියනවා අහල නෑ කසුන් සලකන බව. කසුනුත් තාත්තා ගැන කියන්නෙ නෑ. දැන් H.M රෝහල් ගත කරලා අසරණ තත්වයෙන් ඉන්නවා.
නිව්ස් එක
ශ්රී ලාංකීය සංගීත ක්ෂේත්රයේ සදා නොමැකෙන අරුත්බර ගීත රැසක නිර්මාණකරුවා වන එච්.එම්. ජයවර්ධන ශූරීන් මේ වන විට රෝගාතුරව ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
හේමන්තයේදී, පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඬයි, ඔබයි රම්ය සඳ කිරණ, පූජාසනයේ ඔබ හිඳුවා, කඩමංඩියේ දොළ අයිනේ, මා එක්කලා අමනාපව වී දබර, ඇය යන්න ගියා මැකිලා වැනි ඉතා ජනප්රිය ගීත ඇතුළු මෙරට රසික ජනයා අමන්දානන්දනයට පත්කල අරැත්බර ගී තනු දහස් ගණනක හිමිකරුවා ඔහුයි.
එච්.එම්. ජයවර්ධන ශූරීන්ගේ අතින් ලියවුන් එවන් වූ ගීත රැසකින් මහා ධනස්කන්දයක් ඉපැයු ගායක ගායිකාවන් ද නැතුවා නොවෙයි.
නමුත් එහි සැබෑ හිමිකරුවානන් වන එච්.එම්. ජයවර්ධන ශූරීන්ට කිසිඳු ගෞරවයක් හෝ නොලැබී තම ජීවිතයේ සැඳෑ සමය මෙලෙස ගත කරන්නට වී තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.

Last edited: