H.M ට කසුන් සලකන්නෙ නැත්තෙ ඇයි?

CARMN

Member
Jan 25, 2019
105
8
0
H.M ට කසුන් සලකන්නෙ නැත්තෙ ඇයි?

කසුන් කල්හාර කියන්නේ අපේ පරම්පරාවේ ඉන්න හොදම නිර්මාණ කරුවෙක්. හොදට සල්ලිත් ඇති කියලා හිතනවා. ඒත් ඇයි මේ යකා තමන්ගේ තාත්තට සලකන්නෙ නැත්තේ. කිසිම තැනක H.M කියනවා අහල නෑ කසුන් සලකන බව. කසුනුත් තාත්තා ගැන කියන්නෙ නෑ. දැන් H.M රෝහල් ගත කරලා අසරණ තත්වයෙන් ඉන්නවා. :(

නිව්ස් එක

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සදා නොමැකෙන අරුත්බර ගීත රැසක නිර්මාණකරුවා වන එච්.එම්. ජයවර්ධන ශූරීන් මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

හේමන්තයේදී, පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඬයි, ඔබයි රම්‍ය සඳ කිරණ, පූජාසනයේ ඔබ හිඳුවා, කඩමංඩියේ දොළ අයිනේ, මා එක්කලා අමනාපව වී දබර, ඇය යන්න ගියා මැකිලා වැනි ඉතා ජනප්‍රිය ගීත ඇතුළු මෙරට රසික ජනයා අමන්දානන්දනයට පත්කල අරැත්බර ගී තනු දහස් ගණනක හිමිකරුවා ඔහුයි.

එච්.එම්. ජයවර්ධන ශූරීන්ගේ අතින් ලියවුන් එවන් වූ ගීත රැසකින් මහා ධනස්කන්දයක් ඉපැයු ගායක ගායිකාවන් ද නැතුවා නොවෙයි.

නමුත් එහි සැබෑ හිමිකරුවානන් වන එච්.එම්. ජයවර්ධන ශූරීන්ට කිසිඳු ගෞරවයක් හෝ නොලැබී තම ජීවිතයේ සැඳෑ සමය මෙලෙස ගත කරන්නට වී තිබීම අවාසනාවන්ත තත්ත්වයක්.
56560708_325691188090959_2176359030958587904_n.jpg
 
Last edited:

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කර්මය වෙන්න ඇති.
    කසුන් කල්හාර අමු බේබද්දෙක් සහ බඩු කාරයෙක්. His Karma will follow him too
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    unge pawul athule thiyena case api danne nane bn. eeka nisa hariyata kisi deyak danne nathiwa eka ekaata banala wadak na. owa apita adala nane bn. moko dan ubala ekekwath yanawada oowa haara awussanna .. naneyy
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I saw somebody shared long post regarding this.
    It say politically retarded people share fake NEWS with some examples too
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    unge pawul athule thiyena case api danne nane bn. eeka nisa hariyata kisi deyak danne nathiwa eka ekaata banala wadak na. owa apita adala nane bn. moko dan ubala ekekwath yanawada oowa haara awussanna .. naneyy

    තමන් ආදරය කරන කළා කරුවෝ වෙනුවෙන් වියදම් කරන්න මිනිස්සු ඉන්නවා මචං. H.M ට කසුන් ට ලෙඩක් වෙලා හොද කර ගන්න සල්ලි ඕනෙ කිව්වොත් වියදම් කරන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ වෙලාවකට මම උනත් යම් මුදලක් ඒ වෙනුවෙන් වියදම් කරනවා. ඒකට හේතුව එයාලගේ නිර්මාණ අපි රස විදින නිසා. එහෙම නිර්මාණ රස විදින මිනිස්සු ඒ රසවින්දනයෙන් එහාට ගිහිල්ලා ඒ කළා කරුවන්ගේ පුද්ගලික ජීවිත ගැනත් යම්තාක් දුරකට හොයන එක ලෝකේ ඕනෙම රටක මිනිස්සුන්ගේ ස්වාභාවය. ඒ පුද්ගලික ජීවිත ගැන හොයන නිසාම තමයි ඒ මිනිස්සුන්ට දුකක් කරදරයක් උනාම උදව් කරන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නේ. උඹ හෝ මම H.M හෝ කසුන් ගැන පුද්ගලික විස්තර දන්නෙ නැති උනාට දන්න උන් ඇතිනේ. උන් කැමති නම් හරි විස්තරයක් දායි. H.M ට ලෙඩේ හොද කරගන්න සල්ලි ඕනෙ නම් උදව් කරන්නත් මිනිස්සු ඉදිරිපත් වෙයි.
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න
    ===============================

    රෝගාතුර වී සිටින
    H M ජයවර්ධන සංගීතවේදියා
    බලන්නට ගියෙමි
    කළුබෝවිල මහ රෝහලේ
    05 වැනි වාට්ටුවේ 25 වැනි ඇඳේ
    ඔහු සිටින අතර
    ඔහුගේ සහයට පතිරණ මහත්මිය ද
    තවත් තරුණයෙක් ද එතැන සිටියේය

    පතිරණ මහත්මිය -
    " මෙයා අසනීප වුණු දවසේ ඉඳලාම
    කසුන් තමයි සියලු දේ කරන්නෙ
    හැමදාම බලන්න එනවා
    අඩුපාඩුවක් නැතිව සියල්ල කරනවා
    සනීප වෙලා යන්න අලුත් තැනකුත්
    දැනටමත් ලෑස්ති කරලයි තියෙන්නෙ
    ඒ වගේ දරුවෙක් ලබන්න
    දෙමව්පියො පිං කරන්න ඕනෙ''

    ''ඒත් ඒ ළමයාට නොදැන මඩ ගහනවා
    ඒක හරිම අපරාධයක්
    මට තේරෙන්නෙ නෑ මිනිස්සු
    ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා
    මේ ඔයා ආවා වගේ ඇවිත්
    හොයලා බලන්න පුළුවන් නෙ
    මේ ඉන්නෙත් කසුන්ගේ යාලුවෙක්
    මේ අය හැමෝම මේ වෙනුවෙන්
    මහන්සි වෙනවා
    මේ ඉස්පිරිතාලේ අය දන්නවා
    කසුන් තාත්තට සලකන විදිහ
    ඕනා කෙනෙකුට ඇවිත්
    දැනගන්න පුළුවන්
    ඒත් එහෙම එන්නෙ නෑ
    තමන්ට හිතෙන දේවල් ලියනවා
    ප්‍රචාරය කරනවා''

    ( පතිරණ මහත්මිය යනු කාලයක් තිස්සේ
    H M ජයවර්ධන සංගීතවේදියා
    රැක බලා ගන්නා මහත්මිය යි )
    --------------------------------------------------------
    මේ ගැන ඔබ අයුතු ප්‍රකාශයක් හෝ
    ප්‍රචාරයක් දැනට කර ඇත්නම්
    වහාම එය දැන් නිවැරදි කරන්න

    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න

    ( සාමාන්‍යයෙන් මම මගේ post එකක්
    share කරන්න කියන්නෙ නෑ
    ඒත් මේක හැකි තරම් share කරන්න )
     
    • Like
    Reactions: waca

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දන්න දේවල් මෙහෙම දාන ඒක හරි හරි නෑ. කාගෙ හරි තරහක් කවුරුන් හරි කෙරෙහි අැති වෙන නිසා.
    පව් මේ මනුස්සයා. මාලනී බුලත්සිංහලගෙ යාළුවෙක් ළග තමයි හිටියෙ.
    අලුත් විස්තර දන්නෙ නෑ. මාෙනව වුුනත් මම විස්වාස කරන දෙයක් තියෙනව.
    ''උපදිනව - වයසට යනව - ලෙඩ වෙනව - තනි වෙනව - මැරෙනව''
    ඔබටත් - මටත් - කාටත් ඒච්චරයි...
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න
    ===============================

    රෝගාතුර වී සිටින
    H M ජයවර්ධන සංගීතවේදියා
    බලන්නට ගියෙමි
    කළුබෝවිල මහ රෝහලේ
    05 වැනි වාට්ටුවේ 25 වැනි ඇඳේ
    ඔහු සිටින අතර
    ඔහුගේ සහයට පතිරණ මහත්මිය ද
    තවත් තරුණයෙක් ද එතැන සිටියේය

    පතිරණ මහත්මිය -
    " මෙයා අසනීප වුණු දවසේ ඉඳලාම
    කසුන් තමයි සියලු දේ කරන්නෙ
    හැමදාම බලන්න එනවා
    අඩුපාඩුවක් නැතිව සියල්ල කරනවා
    සනීප වෙලා යන්න අලුත් තැනකුත්
    දැනටමත් ලෑස්ති කරලයි තියෙන්නෙ
    ඒ වගේ දරුවෙක් ලබන්න
    දෙමව්පියො පිං කරන්න ඕනෙ''

    ''ඒත් ඒ ළමයාට නොදැන මඩ ගහනවා
    ඒක හරිම අපරාධයක්
    මට තේරෙන්නෙ නෑ මිනිස්සු
    ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා
    මේ ඔයා ආවා වගේ ඇවිත්
    හොයලා බලන්න පුළුවන් නෙ
    මේ ඉන්නෙත් කසුන්ගේ යාලුවෙක්
    මේ අය හැමෝම මේ වෙනුවෙන්
    මහන්සි වෙනවා
    මේ ඉස්පිරිතාලේ අය දන්නවා
    කසුන් තාත්තට සලකන විදිහ
    ඕනා කෙනෙකුට ඇවිත්
    දැනගන්න පුළුවන්
    ඒත් එහෙම එන්නෙ නෑ
    තමන්ට හිතෙන දේවල් ලියනවා
    ප්‍රචාරය කරනවා''

    ( පතිරණ මහත්මිය යනු කාලයක් තිස්සේ
    H M ජයවර්ධන සංගීතවේදියා
    රැක බලා ගන්නා මහත්මිය යි )
    --------------------------------------------------------
    මේ ගැන ඔබ අයුතු ප්‍රකාශයක් හෝ
    ප්‍රචාරයක් දැනට කර ඇත්නම්
    වහාම එය දැන් නිවැරදි කරන්න

    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න

    ( සාමාන්‍යයෙන් මම මගේ post එකක්
    share කරන්න කියන්නෙ නෑ
    ඒත් මේක හැකි තරම් share කරන්න )

    tread eka damma sahodaraya meka dala apahu edit karanam hodai neda?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,753
    113
    unge pawul athule thiyena case api danne nane bn. eeka nisa hariyata kisi deyak danne nathiwa eka ekaata banala wadak na. owa apita adala nane bn. moko dan ubala ekekwath yanawada oowa haara awussanna .. naneyy


    Aniwa mcn.:(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න
    ===============================

    රෝගාතුර වී සිටින
    H M ජයවර්ධන සංගීතවේදියා
    බලන්නට ගියෙමි
    කළුබෝවිල මහ රෝහලේ
    05 වැනි වාට්ටුවේ 25 වැනි ඇඳේ
    ඔහු සිටින අතර
    ඔහුගේ සහයට පතිරණ මහත්මිය ද
    තවත් තරුණයෙක් ද එතැන සිටියේය

    පතිරණ මහත්මිය -
    " මෙයා අසනීප වුණු දවසේ ඉඳලාම
    කසුන් තමයි සියලු දේ කරන්නෙ
    හැමදාම බලන්න එනවා
    අඩුපාඩුවක් නැතිව සියල්ල කරනවා
    සනීප වෙලා යන්න අලුත් තැනකුත්
    දැනටමත් ලෑස්ති කරලයි තියෙන්නෙ
    ඒ වගේ දරුවෙක් ලබන්න
    දෙමව්පියො පිං කරන්න ඕනෙ''

    ''ඒත් ඒ ළමයාට නොදැන මඩ ගහනවා
    ඒක හරිම අපරාධයක්
    මට තේරෙන්නෙ නෑ මිනිස්සු
    ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා
    මේ ඔයා ආවා වගේ ඇවිත්
    හොයලා බලන්න පුළුවන් නෙ
    මේ ඉන්නෙත් කසුන්ගේ යාලුවෙක්
    මේ අය හැමෝම මේ වෙනුවෙන්
    මහන්සි වෙනවා
    මේ ඉස්පිරිතාලේ අය දන්නවා
    කසුන් තාත්තට සලකන විදිහ
    ඕනා කෙනෙකුට ඇවිත්
    දැනගන්න පුළුවන්
    ඒත් එහෙම එන්නෙ නෑ
    තමන්ට හිතෙන දේවල් ලියනවා
    ප්‍රචාරය කරනවා''

    ( පතිරණ මහත්මිය යනු කාලයක් තිස්සේ
    H M ජයවර්ධන සංගීතවේදියා
    රැක බලා ගන්නා මහත්මිය යි )
    --------------------------------------------------------
    මේ ගැන ඔබ අයුතු ප්‍රකාශයක් හෝ
    ප්‍රචාරයක් දැනට කර ඇත්නම්
    වහාම එය දැන් නිවැරදි කරන්න

    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න

    ( සාමාන්‍යයෙන් මම මගේ post එකක්
    share කරන්න කියන්නෙ නෑ
    ඒත් මේක හැකි තරම් share කරන්න )

    මේ කතාව ඇත්ත වෙන්න ඕනේ.
    මාත් මේ කියන්න හිටියේ ෆොටෝ එකකින් දැකලා පෝස්ට් දාන්න එපා කියලා. අපේ තාත්තා කෙනෙක් අසනීප උනත් නවත්තන්නේ රජයේ රෝහලක. හේතුව මට නම් ඒවා පුද්ගලික රෝහල් වලට වඩා විස්වාසයි. කස්සටත් එහෙම වෙන්න ඇති. අපේ තාත්තා කෙනෙක් රෝහලේ ඇදක ඉන්නකොට කව්රුහරි කෙනෙක් ෆොටෝ එකක් ගහලා කියනව නම් අපි තාත්තට සලකන්නෙ නෑ කියලා, එතන තියන්නේ වෙන මොකවත් නෙවෙයි මඩ ගැහීමේ චේතනාවක්.
     

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න
    ===============================

    රෝගාතුර වී සිටින
    H M ජයවර්ධන සංගීතවේදියා
    බලන්නට ගියෙමි
    කළුබෝවිල මහ රෝහලේ
    05 වැනි වාට්ටුවේ 25 වැනි ඇඳේ
    ඔහු සිටින අතර
    ඔහුගේ සහයට පතිරණ මහත්මිය ද
    තවත් තරුණයෙක් ද එතැන සිටියේය

    පතිරණ මහත්මිය -
    " මෙයා අසනීප වුණු දවසේ ඉඳලාම
    කසුන් තමයි සියලු දේ කරන්නෙ
    හැමදාම බලන්න එනවා
    අඩුපාඩුවක් නැතිව සියල්ල කරනවා
    සනීප වෙලා යන්න අලුත් තැනකුත්
    දැනටමත් ලෑස්ති කරලයි තියෙන්නෙ
    ඒ වගේ දරුවෙක් ලබන්න
    දෙමව්පියො පිං කරන්න ඕනෙ''

    ''ඒත් ඒ ළමයාට නොදැන මඩ ගහනවා
    ඒක හරිම අපරාධයක්
    මට තේරෙන්නෙ නෑ මිනිස්සු
    ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා
    මේ ඔයා ආවා වගේ ඇවිත්
    හොයලා බලන්න පුළුවන් නෙ
    මේ ඉන්නෙත් කසුන්ගේ යාලුවෙක්
    මේ අය හැමෝම මේ වෙනුවෙන්
    මහන්සි වෙනවා
    මේ ඉස්පිරිතාලේ අය දන්නවා
    කසුන් තාත්තට සලකන විදිහ
    ඕනා කෙනෙකුට ඇවිත්
    දැනගන්න පුළුවන්
    ඒත් එහෙම එන්නෙ නෑ
    තමන්ට හිතෙන දේවල් ලියනවා
    ප්‍රචාරය කරනවා''

    ( පතිරණ මහත්මිය යනු කාලයක් තිස්සේ
    H M ජයවර්ධන සංගීතවේදියා
    රැක බලා ගන්නා මහත්මිය යි )
    --------------------------------------------------------
    මේ ගැන ඔබ අයුතු ප්‍රකාශයක් හෝ
    ප්‍රචාරයක් දැනට කර ඇත්නම්
    වහාම එය දැන් නිවැරදි කරන්න

    නිරපරාදේ මිනිසුන්ට අපහාස නොකර
    ටිකක් මහන්සි වී ඇත්ත දැනගන්න

    ( සාමාන්‍යයෙන් මම මගේ post එකක්
    share කරන්න කියන්නෙ නෑ
    ඒත් මේක හැකි තරම් share කරන්න )

    මේවා ඇත්තද බෝරුද දන්නෙ නෑ. දැන් H.M නැති වෙලා. සැලකුවේ නැත්තං පුතෙක් හැටියට කසුන්ට ඒකට ජීවිත කාලෙටම දුක් වෙන්න වෙයි.