H.R. ජෝතිපාල FLAC

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මෙන්න H.R. ජෝතිපාලගේ album එකක් FLAC වලින්, පුළුවන් නම් මේ album එකේ හරි නම් හොයල දියන්.

    DOWNLOAD ලින්ක්

    hr.jpg

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    "ජෝතිපාල වැල්ලේ රීලා ගුලි...ගුලී.." කිව්වද පොඩි කාලේ...TFS
    ඩවුන් වෙනව මේ.. දිගටම ශෙයා කරන්න මචං...
    ​
    මතකයි මතකයි. "ජෝතිපාල වැල්ලේ රීලා කහ පාටට ගුලි...ගුලී.."
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    එල එල මහගමය අවොත් හරිම නම දෙයි.
    මගේ desktop එක on කරණම් දෙන්න තිබ්බා. මොනිටර එකක් නැතිව ඒ මගුල දාපු තැන එහෙමම තමා. සුන්ෆ්ලවර්ස් ගහපු එකක්ද ඕක.
     

    mahagama1984

    Well-known member
  • Oct 7, 2018
    329
    675
    93
    මෙන්න H.R. ජෝතිපාලගේ album එකක් FLAC වලින්, පුළුවන් නම් මේ album එකේ හරි නම් හොයල දියන්.

    DOWNLOAD ලින්ක්

    hr.jpg

    මේ CD එක මම ලග තියෙනවා මචෝ.. සුනිල් t දාපු එකම තමයි ...👍👍🙏🙏❤❤