haber job

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla haber eke waldersla hari workersla hari job thiyanawanam dannawanam methana danna eka amoniya karayekta loku hel ekak weyi:( plz dahalla thiyenam
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාදිප ලහිපිටේ නම් තියනව අම්බානක් වේකන්සි හාබර් එකේ...........
    මම පොඩ්ඩක් ඇතුලෙන් ම චෙක් කරල කියන්නම්.......
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලංකාදිප ලහිපිටේ නම් තියනව අම්බානක් වේකන්සි හාබර් එකේ...........
    මම පොඩ්ඩක් ඇතුලෙන් ම චෙක් කරල කියන්නම්.......

    sirawatama puluwannam lokuma loku deyak ,mokada lankadeepe thiyana vekanci shure karanna amaruyi,paw u ahu unoth ehema ,puluwannam loku help ekak saho
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පැටියා;11077768 said:
    Harbour 1e Sub contractors la welders la gannawanam lesiyen job 1k set kara ganna puluwan wei. Poddi wiparamak dala balapan athule kawru hari innawa nam.
    ok machan mama balannam ,mata neme padi hodayida?sub contractors la polu thiyanawada?:baffled::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම දන්න හාදයෙක් ඉන්නව හිබර් එකේ මෙඩි යුනිට් එකේ......ඌව කන්ටැක්ට් කරගන්න බැරිවුණා මට ඊයේ...අද හෝ හෙට අනිවා උත්තරයක් දෙන්නම්.......
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචං මම දන්න හාදයෙක් ඉන්නව හිබර් එකේ මෙඩි යුනිට් එකේ......ඌව කන්ටැක්ට් කරගන්න බැරිවුණා මට ඊයේ...අද හෝ හෙට අනිවා උත්තරයක් දෙන්නම්.......

    puluwan nam loku deyak dah dayyi