මචන්ලා මම මෙක ඉල්ලන සිරාම උදව්වක් කාටවත් කරදරයක් කරන්න හිතගෙන නෙමේ කරන්නෙ...:dull::no:
මට FB එකේ account එකක තියන ටිකක් දැන ගන්න ඕන වෙලා තියනව.:oo::confused:
.මේක මගේ ජීවිතේ ගැන ලොකු අවුලක් මචන්ලා.:(:(
.මට පුලුවන්නම් ක්‍රමයක් හොයල දියල්ලකො hack karanna
..අනේ මචන්ලා
:(:(


 

damithcpu

Member
Feb 11, 2013
408
22
0
බුකියෙන් ජීවිතේ අවුල් කරගන්න එපා සහෝ..
 

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    බුකිය කියන එක දරුනු දෙයක්... මාරාන්තිකයි ප්‍රවේසමෙන් පරිහරනය ඇගට ගුණයි...
     
    • Like
    Reactions: Minion

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මන් කියන්නම් වෙලා තියෙන දේ . උබේ කෙල්ල fb එකේ කොල්ලෙක් කරනවා.. උබට ඒ ගැන සක හිටිලා තියෙන්නේ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බුකියෙන් ජීවිතේ අවුල් කරගන්න එපා සහෝ..

    අනේ මංදා;14566028 said:
    බුකිය කියන එක දරුනු දෙයක්... මාරාන්තිකයි ප්‍රවේසමෙන් පරිහරනය ඇගට ගුණයි...

    aniwa machan. anith eka sakaya thiyaganna epa hithe. prashnayak thiyenawanam kelin kathakarala wisandaganin.