අද උදේ මගේ මෙල් එක බලද්දි Paypal එකන් mail එකක් තිබ්බා Ebay itam එකක් අරන් 9 $ මම ගත්තේ නැති එකක් කොහොමද බැලුවහම seen එක දැක්කේ කවුරු හරි මගේ Paypal එක Hack
කරලා කොහොමද එහෙම කරන්නේ ?
මගෙ pass word වෙනස් වෙලා නැහැ, AFTER මම පාස් වඩ් මාරු කරා
මේ sex toys එකක් කට pay කරලා තියෙන්නේ shipping address Israel කොහොමද එහෙම වෙන්නේ ?
මම Paypal එකටත් මේ අවනඩුව කිව්වා
Ebay එකේ Seller ත් කිව්වා මම ගත්ත මගුලක් නැහැ Cancel කරන්න කියලා
මගේ අරක්ශාවට තර්ජනයක් නේ බන්
වයිරස් ගාර්ඩ් එකක් දැම්මේ නැහැ
ලගති OS එක ගැහුව නිසා. 24x7 ලැප් එක ON, ඩවුන්ලොඩ් වෙනවා , සමහර දවස් වලට එක එක එක්ස්ටෙන්ශන් ඇඩ් වෙලා උදේ බලද්දි
මෙ කවුරු හරි මගේ ලැප් එකට රින්ගනවා වත් ද ?
උබලගේ අදහස් කියපන්කෝ 9$ වලින් බෙරුනා ලොකු ගනක එකක් ගත්තා නම් මට කෙල වෙනවා
කරලා කොහොමද එහෙම කරන්නේ ?මගෙ pass word වෙනස් වෙලා නැහැ, AFTER මම පාස් වඩ් මාරු කරා

මේ sex toys එකක් කට pay කරලා තියෙන්නේ shipping address Israel කොහොමද එහෙම වෙන්නේ ?
මම Paypal එකටත් මේ අවනඩුව කිව්වා

Ebay එකේ Seller ත් කිව්වා මම ගත්ත මගුලක් නැහැ Cancel කරන්න කියලා

මගේ අරක්ශාවට තර්ජනයක් නේ බන්
වයිරස් ගාර්ඩ් එකක් දැම්මේ නැහැ
ලගති OS එක ගැහුව නිසා. 24x7 ලැප් එක ON, ඩවුන්ලොඩ් වෙනවා , සමහර දවස් වලට එක එක එක්ස්ටෙන්ශන් ඇඩ් වෙලා උදේ බලද්දි
මෙ කවුරු හරි මගේ ලැප් එකට රින්ගනවා වත් ද ?උබලගේ අදහස් කියපන්කෝ 9$ වලින් බෙරුනා ලොකු ගනක එකක් ගත්තා නම් මට කෙල වෙනවා
Last edited:

ubage pw change karalath na ne...