HACKED MY PAYPAL

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,060
    36,066
    113
    කෑගල්ල
    Ebay එකේ Seller ත් කිව්වා මම ගත්ත මගුලක් නැහැ Cancel කරන්න කියලා

    උ කියලනේ උබ මොකුත් අරගෙන නැ කියලා :no:
    card එකේ සල්ලි කපිලද කියලා බැලුවද:shocked:

    මටත් ඔය බයනම් තියනවා.:)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Ebay එකේ Seller ත් කිව්වා මම ගත්ත මගුලක් නැහැ Cancel කරන්න කියලා

    උ කියලනේ උබ මොකුත් අරගෙන නැ කියලා :no:
    card එකේ සල්ලි කපිලද කියලා බැලුවද:shocked:

    මටත් ඔය බයනම් තියනවා.:)

    seller msg danna ithin mage paypal kapilane machooo bank check karanna widiyak naha :( mama ebay eke pw change kara gmail eke paypal eke mage online bank account wala ane manda ithin mu meka buy karanna aththe uge ebay eken neh mata parachchne shipping address conformed kiyala thiyenawa neh :(
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    වයිරස් ගාඩ් වල ෆී වර්ෂන් නෙවෙයි.සල්ලි දීල එකක් ගෙනල්ලා දාපන්.
    මටත් ඕකම වුනා.
    ඕකම කිව්වට ඒක වෙන එකක්,
    වයිරස් ගාඩ් එකක් සල්ලි දීලා අරගනින්..​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam Eset, Kaspersky, MalwareBytes wage hema deyakma real time monitor karanawa.. scan karanawa.. api loku weda karanakota mokak hari secret ekaka leak unoth company ekaka eka loku awlak wena nisa.. awrudu 8k pura thawama nam awlak na..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වයිරස් ගාඩ් වල ෆී වර්ෂන් නෙවෙයි.සල්ලි දීල එකක් ගෙනල්ලා දාපන්.
    මටත් ඕකම වුනා.
    ඕකම කිව්වට ඒක වෙන එකක්,
    වයිරස් ගාඩ් එකක් සල්ලි දීලා අරගනින්..​

    Mama nam Eset, Kaspersky, MalwareBytes wage hema deyakma real time monitor karanawa.. scan karanawa.. api loku weda karanakota mokak hari secret ekaka leak unoth company ekaka eka loku awlak wena nisa.. awrudu 8k pura thawama nam awlak na..

    අන්තිමට මට පිහිට වුනේ MalwareBytes එක උබ යුස් කරන්නේ මෙක රෙජිස්ටඩ් එකක් ද ලයිසන් එක අරන්ද ක්‍රැක් එකක් ද ?

    ඔව් මචන් සල්ලිවලට ගන්න මෙහෙ ගනන් වැඩිනේ (USA ) :(