hacker T ගේ හෙළුව මෙන්න

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    Cheer-Smiley-.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අම්මෝ බඩ බොක්ක නැ කියවලා ඉවර වෙනකම්
    බින්දුවෝ ඩි .සි ලොසිෆ්ර්
    තැන්ක්ස් මචන්ලා හැමදෙනාට ...:love::love:

    307822.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    hangovers-gods-way-of-saying-you-kicked-ass-last-night-tshirt.jpg


    සුබපැතුම් එහෙනම් හැකර් මල්ලි බොක්කෙන්ම ..... අද එළකිරි එඋන්ගෙන් කෝල් එකක් හරි දීලා උ විතරයි මට සුව උනාද කියලවත් ඇහුවේ............... එහෙනම් මලක් වගේ ජය වේවා


    ලුසිෆර් ......... උබගේ නමේ හැටියට් උබට පෙරේත ප්‍රාණයක් පිහිටලා තියෙනවා වගේ
     
    • Like
    Reactions: d_lucifer

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලුසිෆර් ......... උබගේ නමේ හැටියට් උබට පෙරේත ප්‍රාණයක් පිහිටලා තියෙනවා වගේ

    මම වචන ටිකක් හොයල ගැලපුවා විතරයි :D කතාව ලියල දීපු කෙනාට වැඩි ගෞරවය හිමි වෙන්න ඕනි :)
     
    • Like
    Reactions: thilihare

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කතා වස්තුව නිර්මාණයෙන් සහය දුන් බින්දුවා හට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: අඩෝව් හකරැල්ලා කොන්ග්‍රැට්ස් :lol::lol: තෝ ටෙස්ට් මැච් එකක් ගහනවා වගේ, දවසෙම කොට කොට ලු 9000 ගැහුවේ :lol::lol: පව් බන් ලුසිෆර් බුවා දවසෙම උඹ 9000 ගහනකන් කට්ට කන්න ඇති. සුබ පැතුම් ඩබලටම :love::love:

    ප.ලි. - මේකේ සියලුම අයිසිං, ලස්සන වචන ඊටීසී දාලා ලස්සන කරේ ලුසිෆර්. පොරට තමයි ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕන :love::love: