hackforums.net යන්නේ කොහොමද

rep

Banned
Nov 17, 2011
17
3
0
hackforums.net යන්නේ කොහොමද

hackforums.net යන්නේ කොහොමද බ්ලොක් නේ මේ සයිට් එකට යන්නේ කොහොමද?
 
dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    machn lankava Admin block karala tiyenne mehe inne maha gon huthala hackers la gaga hitiyata dana magulak nati un! Admin has block SL its not easy to through a Proxy either.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    machn lankava Admin block karala tiyenne mehe inne maha gon huthala hackers la gaga hitiyata dana magulak nati un! Admin has block SL its not easy to through a Proxy either.

    මචෝ, HF ADMIN අපේ IP බ්ලොක් කලේ ඒ නිසා නමේයි, අපි internet-Backbone එකට කොන්නෙක්ට් වෙන්නෙ SLT එකෙ PROXY එකක් තෘ නිසා, එතකොට HF server එකේ IDS එක හිතනවලලු මෙක DDOS එකක් කියලා, එකයි, http/ 503 එන්නේ,
    මේ ගැන අපි එක පාරක් IRC එකක කතා කලා HF Admin එක්ක.
    කට්ටිය දන්නේ නැති උනාට, HF දැන් n00bs ලගෙ පොට් එකක් උනාට ඉස්සර ඕකෙ හොදම වැඩ දාපු ලන්කාවෙ පොරවල් ඉන්නවා හොදට rank උන,
    SQL Inject Guru , Exploiter ,වගේ card ඉස්සරවෙලාම හම්බ උනේ අපෙ කට්ටියට:cool:, parming ගැන ඉස්සරවෙලාම ත්‍රෙඩ් එකක් දැම්මෙත් අපෙ එකෙක්,
    VPN + public proxyමොකකින් වත් යන්න දෙන්නේ නැ, ,, , එකයි මම TOR Network එකෙන් යන්න කිව්වෙ .. .

    යාලුවා, හැකර් කෙනෙක් වෙන්න ඉස්සරවෙලාම, කරන්න ඔන දෙයක් තමයි annon නෙට්වර්ක් එකක් ගහගන්න එක
    win32 run වෙන සවර් එකක් sqli කරලා pw හොයගෙන admin පැනල් යන්න, පස්සෙ backconnect සෙර්වෙර් එකක් upoad කරලා, exec() command එකෙන් execute කරගන්න, පස්සෙ socket5 proxy එකක් ඔයාම ඉන්ස්ටල් කරගන්න, කටවත් බැ හොයන්න ඔයා අපු ව්දිය. . .ලොල්. . .
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :):):):):)