HACKING ගැන පොඩ්ඩක්...

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
මල්ලි ඔයා මේක කොහෙන්ද මේක හොයා ගත්තේ ..ඔයා මේවා ගත්ත තැන දැම්මනම් හොදයි..අනුන්ගේ දෙයක් තමාගේ වගේ දැන එක හරි නැ නේද.

http://pchomelk.blogspot.com/2011/12/enter.html

ආයේ මෙහෙම කරන්න එපා..ඔයා උපුටා ගන්නවනම් ඒ කොහෙන්ද කියලා දාන්න

very sorry ayya..mn tikak hadala mage frnd kenekta dunna..eyai mata ithiri tika hadala dunne.oya denuwath kalata godak thnks..
mageth weredda hoyala bannethiywa post kalata..

:(:(:(
 

Dhananja4medialab

Active member
  • Sep 22, 2009
    200
    26
    28
    chilaw
    හරි මල්ලි

    දැම්මට කමක් නැ.ඒත් එක තමාගේ වගේ දාන්න එපා.එක ඔයාට හොදත් නැ අපිටත් එහෙමයි..
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අපි දෙන රෙප් වලට, දාන comment වලට අපිව හැක් වෙන්නෙ නැති වෙයි නේද?
    මූ ඒවට මොනවා set කොරලද කවුද දන්නෙ බොලවු
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    අපි දෙන රෙප් වලට, දාන comment වලට අපිව හැක් වෙන්නෙ නැති වෙයි නේද?
    මූ ඒවට මොනවා set කොරලද කවුද දන්නෙ බොලවු

    hacking is not a good thing...

    ela info tika machan..
    Rep++++ :)

    eka kiri wadak brother .. keep it up ...... bump ..

    bumpiya
    rep+


    thankx yaluwaneee