Hacking වගේ ලේසි එකක්.
මගේ Rep +අඩුකරන්න නිකං හිගාකන පින්ගුත්තරයන්ට නෙවේ . මේක එළකිරි කෙල්ලෝ කොල්ලන්ට
අපි අද Google යොදාගෙන හැක් කරමු.
ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය වගේම විශාල පිරිසක් භාවිතා කරන සර්ච් එන්ජිං එක Google මේකෙන් පොඳු දත්ත වගේම සමහර රහසිගත දත්ත අපට හොයාගන්න පුළුවන් .. ඉතින් Google යොදාගෙන මොනාද කරන්න පුළුවන් හැක් වැඩ කියල අපි බලමු ..
1. ආරක්ෂක කැමරා හැක් කිරීම ..
දැන් ලංකාවෙත් කොළඹ පැත්තේ පාරවල් පාරවල් ගානේ තියෙන්නේ ඔන්න ඔය කැමරා තමයි අපි දැන් බලන්න යන්නෙ . ඉතින් ඔය තැන තැන තියන නිරීක්ෂක කැමරා වලින් මොනාද පෙන්නේ බලන්න පහල තියන කේතය (code) ගූගල් (Google) එකේ ගහලා Enter ඔබන්න.
ඉතින් දැන් එන Search Result වල ඕන එකක් ක්ලික් කරන්න ( මුල් පහෙන් එකක් ක්ලික් කලොත් වඩාත් හොදයි . ) ඉතින් ඔන්න දැන් එයාලාගේ ආරක්ෂක කැමරාවෙන් මොනාද පේන්නේ කියලා ඔයාලට බලාගන්න පුළුවන්. මේකේ අයිනේ තියෙන ඊතල වලින් මේ කැමරාවේ එහා මෙහා බලන්න පුළුවන්.
එත් ඉතින් මේකේ refresh rate එක නම් හරිම අඩුයි. ඉතින් ටිකක් වෙලා යනවා Load වෙන්න. ඉතින් මේ refresh rate එක වැඩි කැමරා වලින් බලන්න ඕනනම් මෙන්න මේක Google එකේ ටයිප් කරලා Enter ඔබන්න .
2. පුද්ගලික හා රහසිගත තොරතුරු හැක් කිරීම ..
ඊ-මේල් ගබඩාවක තියන මිනිසුන් සිය ගණනකගේ CV, BIO DATA වගේ දේවල් ගූගල් යොදාගෙන අපට සොයාගන්න පුළුවන්. ඉතින් ඒවල කට්ටියගේ උපන්දින, ලිපින, දුරකථන අංක, අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් දැනගන්න පුළුවන්.
මෙන්න එහෙනම් කේතය. මේක Google එකේ ටයිප් කරලා Enter ඔබලා එන Results වලින් ඕන එකක් ක්ලික් කරන්න.
විශාල මිනිසුන් ගණනකගේ ඊ-මේල් ලිපින , සම්බන්ධ කරගත හැකි ආකාර පිළිබද විස්තර (Excel Document) එක්සෙල් ගොනු ආකාරයෙන් ලබාගන්න ඕනෑනම් මෙන්න කේතය:
පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වල විස්තර ඒ වගේම මුල්‍ය ගිණුම් වල විස්තර දැනගන්න ඕනනම් මෙන්න කේතය :
3. හැම දෙයක්ම නොමිලේ ගන්න ගුගල් යොදාගන්නා හැටි.
මෙන්න එහෙනම් කේතය:
පුරුදු පරිදි මේක ගූගල් එකේ ටයිප් කරලා Enter ඔබන්න. එන Results වලින් කැමැති එකක් ක්ලික් කරන්න.
දැන් ඉතින් eminem ගේ නොමිලේම ඇල්බම් ලබාගන්න පුළුවන්.
eminem ගේ ඇල්බම් වෙනුවට වෙන කෙනෙක්ගේ ඇල්බම් ඕනනම් ඔය eminem කියන තැන Replace කරන්න ඕන කෙනාගේ නමින් . ඉතින් කට්ටියට Ebooks ඕනනම් "eminem" කියන තැන තමන් ආස පොතේ නමින් ඒ වගේම "mp3" කියන එක "zip" හෝ "pdf" හෝ "rar" කියලා Replace කරන්න.

inurl:”viewerframe?mode=motion”

intitle:”Live View / – AXIS”
2. පුද්ගලික හා රහසිගත තොරතුරු හැක් කිරීම ..
ඊ-මේල් ගබඩාවක තියන මිනිසුන් සිය ගණනකගේ CV, BIO DATA වගේ දේවල් ගූගල් යොදාගෙන අපට සොයාගන්න පුළුවන්. ඉතින් ඒවල කට්ටියගේ උපන්දින, ලිපින, දුරකථන අංක, අධ්‍යාපන සුදුසුකම් වගේ දේවල් දැනගන්න පුළුවන්.
මෙන්න එහෙනම් කේතය. මේක Google එකේ ටයිප් කරලා Enter ඔබලා එන Results වලින් ඕන එකක් ක්ලික් කරන්න.
intitle:”curriculum vitae” “phone * * *” “address *” “e-mail”
විශාල මිනිසුන් ගණනකගේ ඊ-මේල් ලිපින , සම්බන්ධ කරගත හැකි ආකාර පිළිබද විස්තර (Excel Document) එක්සෙල් ගොනු ආකාරයෙන් ලබාගන්න ඕනෑනම් මෙන්න කේතය:
filetype:xls inurl:”email.xls”
පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වල විස්තර ඒ වගේම මුල්‍ය ගිණුම් වල විස්තර දැනගන්න ඕනනම් මෙන්න කේතය :
intitle:index.of finances.xls
3. හැම දෙයක්ම නොමිලේ ගන්න ගුගල් යොදාගන්නා හැටි.
මෙන්න එහෙනම් කේතය:
“?intitle:index.of?mp3 eminem“
පුරුදු පරිදි මේක ගූගල් එකේ ටයිප් කරලා Enter ඔබන්න. එන Results වලින් කැමැති එකක් ක්ලික් කරන්න.
දැන් ඉතින් eminem ගේ නොමිලේම ඇල්බම් ලබාගන්න පුළුවන්.
eminem ගේ ඇල්බම් වෙනුවට වෙන කෙනෙක්ගේ ඇල්බම් ඕනනම් ඔය eminem කියන තැන Replace කරන්න ඕන කෙනාගේ නමින් . ඉතින් කට්ටියට Ebooks ඕනනම් "eminem" කියන තැන තමන් ආස පොතේ නමින් ඒ වගේම "mp3" කියන එක "zip" හෝ "pdf" හෝ "rar" කියලා Replace කරන්න.
දැන් ඉතින් වැඩේ හරි කැමතිනම්
Rep+ එකක් දෙන්න .
Rep+ එකක් දෙන්න .

Ela