Hacking සිගිති ආතල්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    සූරිය වැව ක්‍රීඩාංගනේ හැදුවේ කැලෑවක් කපලනේ බං. කැලෑව කපද්දි මුන් කැලේ ඉන්නවා දැකලා ජනාවාස කරලද කොහෙද. :lol::lol:
    :lol::lol::lol:​

    එහෙනම් මොකෑ බං එහෙම උනේ..:(
    ​
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,032
    10,201
    113
    :lol::lol::lol:​

    එහෙනම් මොකෑ බං එහෙම උනේ..:(
    ​

    :(:(:( අපේ පැත්තෙ උන් ITN NEWS විතරයි බලන්නෙ :( උන්ගෙ මොළ කරවෙලා මට හිතෙන්නෙ :( :love::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :(:(:( අපේ පැත්තෙ උන් ITN NEWS විතරයි බලන්නෙ :( උන්ගෙ මොළ කරවෙලා මට හිතෙන්නෙ :( :love::P
    අන්න එහෙම කියපං.. ඒත් මං බැලුවා එච්චරම මෝඩ මොකෝ කියලා.. ගහට හෙනයක් ගැහුවම FBI එකෙන් උඹව හොයාන් ඇවිත් පොල් ගහේ වාහනේ හැප්පිලා කියලා හිතන්න තරම්..:(
    ​
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,032
    10,201
    113
    අන්න එහෙම කියපං.. ඒත් මං බැලුවා එච්චරම මෝඩ මොකෝ කියලා.. ගහට හෙනයක් ගැහුවම FBI එකෙන් උඹව හොයාන් ඇවිත් පොල් ගහේ වාහනේ හැප්පිලා කියලා හිතන්න තරම්..:(
    ​

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    උඹගෙ වයස කීයද බං..? :(
    ​

    හෑ..මාව ලිදේ ඔබලා නේද.....:baffled: මම 9 වසරෙ එකෙක් නෙමෙයි බොල :rofl::rofl:

    mama nam html ekak gagaha innawa dakkath kella full holman wela mama me lokema lokuma wada karaya wage ban ma diha balanne :lol:

    :rofl::rofl: මේකිටනන් ටිකක් ප්‍රෝගැමින් නොලේජ් එක තියෙනව..
     
    Steam.PuNk

    Member
    Oct 27, 2014
    76
    3
    0
    maath ohama thamayi karanne ape paththe un hithan inne man lookema hack karala kiyala :P meh lagadi akunak gahala polgahak watuna ape paththe un hithan inne FBI eken maawa hoyan awilla polgahe wadila kiyala

    :rofl::rofl: පොඩිවුන් රවට්ටන්න එපා බොල...ඔය පැත්තෙ මොකක් හරි කොම්පියුටර් කේස් එකක් ගියොත් උබව තමයි බෙල්ලෙන්ම අහුවෙන්නෙ:sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    maath ohama thamayi karanne ape paththe un hithan inne man lookema hack karala kiyala :P meh lagadi akunak gahala polgahak watuna ape paththe un hithan inne FBI eken maawa hoyan awilla polgahe wadila kiyala

    උඹගේ ගමේ උන්නම් ITN ම වෙන්න ඇති බලන්නේ...උන් FBI එක දන්නවා...ඒ උනාට අකුණක් ගැහුවේ කියල දන්නේ නැ..මරු :lol::lol::lol: