Hacking History: A Timeline of Hack Tactics

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හැකින් යනු අදවන විට වසංගතයක් වැනිය.2013 වසරේදී ෆේස්බුක්,ඇඩෝබි,ට්විටර් ආදී සමාගම් හැකවරුන්ගේ තර්ජනයන්ට ලක්විය.ඇස්තමේන්තුවලට අනුව එක් දිනක් තුල වෙබ් අඩවි 30,000කට පමණ හානි කරන්නට සයිබර් අපරාධකරුවන්ට හැකිවේ.ඔවුන්ගේ ඉලක්ක කුඩා බ්ලොග් අඩවි වල සිට මහා පරිමාණ සමාගම් වල සමාජ ජාල පිටු දක්වා විහිදේ.මෙම ප්‍රහාරවල අරමුණ හැමවිටම මුදල්ම නොවේ.යන්නේ උපත 50 සහ 60 දශකවල සිදුවේ.මුල්ම කාලයේ එය පරිගනක පද්ධතිවල වැඩිදියුණුව හෝ අතුරුමාර්ග නිර්මාණය කරගැනීම(bypass) වෙනුවෙන් සිදුකරන ලදි.

    2013 වසර තෙක් දිවෙන මෙම Hacking Timeline එක ඔස්සේ ඉතිහාසයේ Hacking සම්බන්ධව සිදුවූ වඩාත් වැදගත් සිද්ධීන් ඉදිරිපත් කෙරේ.



    SSL_Info_HackTimeline_01-04-14.jpg



    Source:ssls.com


    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Rockey_ssr