Hacking LED screen

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,944
    10,088
    113
    හැක් කරන්න කලින් එලකිරියට වීඩියෝ එකක් දාන්න ඉගනගනින් බන් :lol::lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕව TV වගේ නෙමේ වැඩ කරන්නේ. ලඟට ගිහිල්ල වෙන එකක් පෙන්නන්න. මූ ෆෝන් එකේ හෙඩ්ෆෝන් ජැක් එකට රේඩියෝ එකකින් ගලවගත්තු සර්කිට් කෑල්ලක් අමුනලද කොහෙද.