..:::: Hacking tuts part 4 || Backdooring ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    machan hoda keygens thiyena sites monada ???? :sorry:

    එහෙම කියලා නැ බං, Torrent එකක් වගේ ගන්න වෙලාවට නම් හොද Site එකකින්, හොද rank එකක් තියෙන Uploader කෙනෙක්ගෙ නම් බය වෙන්න දෙයක් නැ,,

    ඒත් අනිවා Comments බලන්න, අපිට කලින් ගත්ත අයගෙ ප්‍රතිචාර බලන්න, ;);)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    :cool:
    patta pata pata hackzone :P

    mu apiwath hack karalada danne ne:eek:


    අනිවා අනිවා, අලුත් Virus එකක් එවපු ගමන් jpg Image file එකකට Bind කරලා ඉස්සර වෙලාම එවන්නෙ උබලා දෙන්නාට තමයි, ,,

    අනුශන්ගයා හෙමීට රෙපක් දීලා ගිහින් එත් Comment එකක් වත් දාලා නැ, ,,:confused::confused: මොකද ඕකට වෙලා තියෙන්නෙ ?