Hacking with Kali linux

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ හිතනවද බන් එකෙක් ඇවිත් ආ
    මචන් මෙන්න කෝඩ් ටික කියලා උඹට දෙයි කියලා පබ්ලික් ෆෝම් එහෙක :lol:

    යූ ටියුබ් එකෙන් උඹ බලලා ඉගෙන ගනින් එච්චර අමරු නෑ පොඩි පොඩි
    ඒවා හැක් කලෑකි ඒත් ලොකු එකක් ලඟින් වත් යන්න එපා ආයි :frown:

    මහ ගෙදර දායි නීතිමය හා බුද්ධිමය දේපලට හානි කලයි කියලා :rofl:
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    1.Aircrack NG wifi handshake capture
    2.MIM
    3.Evil Twin
    4. Metasploit

    Study these BTW cracking passwords aren't an easy job many hckrs use phishing and social engineering
    Mim and et also good tools if ubuse it correctly
     
    Last edited:

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,262
    205
    63
    Gedara
    I think 'penetration testing' is the word you are looking for with Kali.

    මේක මගේ අදහස නමුත් උබ Linux ගැන පොදුවෙන් පොඩ්ඩක් ඉගෙන ගන්නවානම් හොදයි. ඒවගේම C වගේ programming language එකක්. C සැරයි නම් ඊට උඩට ගිහින් language එකක්. මම උබේ technical background එක දන්නෑ එකයි මෙහෙම කිව්වේ එත් උබේ ආසාව කොහොම හරි ඉෂ්ට කරගනින්
    11.gif
    .



    51ElLWDx3-L._SX258_BO1,204,203,200_.jpg


    මේ වගේ දේවල්. :D