hacking??

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    50 Meters? hmm

    10070393.jpg
    :rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උබ මොකක්ද තවත් හොයන්නෙ මෙතන?

    උබ තවත් ටියුබ් ලයිට් නං උදාහරණයක් දෙන්නං.

    උබ ඔය කියන network node එක උබ හිතපන් උබේ මුදල් පසුම්බිය කියල.

    hacking කියන එක සමාන කරල හිතපන් කෙනෙක් ඔය මුදල් පසුම්බිය උබට හොරෙන් අරගෙන ඒක ඇතුලේ තියෙන සල්ලි උස්සන එක කියල.

    දැන් මන් පැහැදිලි කරන්නන් උබ ඔය අහන කතාව මොන වගේ විකාර කතාවක්ද කියන එක.

    එතකොට දැන් හිතපන් ඔය මුදල් පසුම්බිය හොරෙන් ගන්න නම් කරන්න පුළුවන් ක්‍රම මොනාද කියල.

    පළවෙනියට අවශ්‍ය දේ තමා උබ ඉන්න තැනට කෙනෙක් එන්න ඕන.

    උඹ ඉන්නේ
    1 ගෙදර වෙන්න පුළුවන්.
    2 උබගේ වාහනේ වෙන්න පුළුවන්.
    3 පාරේ යන බස් එකක වෙන්න පුළුවන්.

    උබ ඔය තැන් තුන ගැන හිතපන්

    1. ගෙදර = Home Network (උබ හොඳටම දන්න අය තමා මේකේ ඉන්නේ. පිට අයට එන්න බැහැ දොර - එකියන්නේ ෆයර් වෝල් එක ඔන් කරලා තියෙන්නේ. උබ කැමති අය අදුරන අය විතරයි ගන්නේ.)

    2. උඹේ කාර් එක = Office Network. උබ දන්නා අය විතරයි නග්ගගන්නේ. නමුත් මොකක් හරි හේතුවක් කියල පිට කෙනෙකුට ඇතුලට එන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට මෙතනත් ඉන්නේ ගෙදර යට වඩා අඩු උනත් යම් මට්ටමකින් උබ දන්නා අය)

    3. පාරේ යන බස් එක = Public network ඒ කියන්නේ Pizza Hut, යහපාලන Wifi, Majestic City වගේ ඕන එළියේ තියෙන තැනක්. (මෙතන නොදන්නා අය ඕන තරං ඉන්නවා)

    දැන් උබට පැහැදිලියි කෙනෙක්ට Device එකට Remote Attack එකක් දෙන්න නං hacker ට ඒ Device එක ඕපන් කරන් (connect) තියෙන නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න ඕන කියන එක. දෙකම එක නෙට්වර්ක් එකට එන්න ඕන.

    නමුත් මේ කෙනා network එකට ආව කිව්වට Hack කරන්නත් බැහැ.

    මොකද උබ ඉස්සරහට ඇවිල්ල උබේ මුදල් පසුම්බිය හොරකන් කරන්න හදනකොට උගේ ඇස් දෙකට පේනව.
    එහෙම නැත්තන් උබ පුටුවක හෝ seat එකක වාඩි වෙලා ඉන්න පුළුවන්.
    එතකොට කෙනෙක්ට ඒ වැඩේ කරන්න හැකියාවක් නැහැ, (හෝ අමාරුයි)

    එහෙනම් ඒ සඳහා නියමිත කාලයක්, උබ දුර්වල අවස්තාවක් වෙන්න ඕන,
    එකියන්නේ උබ පිටුපාල හැරිලා ඉන්න අවස්තාවක,
    උබ දෙකට නැමිලා ඉන්න වෙලාවක (හිටියොත් දෙකට නැමී.. දෙවියොත්.. :P )

    ඒකට අපි කියනවා system එක Vulnerable විය යුතුයි.
    එකියන්නේ Vulnerable System එකක් විතරයි අපිට Exploit කරන්න පුළුවන්.

    Exploit කියන එක සමාන කරපන් මුදල්පසුම්බිය සොරකම් කිරීමට පාවිච්චි කරන ක්‍රමය.
    එක එක Exploit තියෙන්න පුළුවන්.
    * හෙමීට අත සාක්කුවට දාල ඇදල ගන්න එක,
    * යකඩ කම්බියකින් කොක්කක් හදල සාක්කුව අස්සට බස්සල
    * වෙනත් නිර්මානාත්මක ක්‍රම...

    ඉතින් උබ Vunl අවස්ථාවක ඔය කියන Exploit එකක් Execute කරලා වැඩේ දෙන්න පුළුවන්.

    දැන් ඔය උබ අහපු ප්‍රශ්නේ මේ උදාහරණෙට අදාළ කරගෙන කිව්වොත් උබ අහන්නේ හරියට

    අසාමාන්‍ය විදිහට සමාන්තර ලෝකෙක ඉඳගෙන හොඳ නහයකින් කෙනෙක්ට කෙනෙක්ගේ පර්ස් එකක සුවඳ දැනෙනවනම් සල්ලි කොළ ගන්නේ කොහොමද? කිව්වා වගේ.

    ඒ කෙනාට බස් එකෙන් එළියේ ඉදන් උනත් සුවද දැනෙන්න පුළුවන්..
    ගෙදර වත්තේ ඉඳන් දැනෙන්නත් පුළුවන්..
    ඕවර්ටෙක් කරගෙන යන කාර් එකේ ඉඳන් දැනෙන්නත් පුළුවන්?

    නමුත් කොහොමද ඕක කරන්නේ?
    ඕක සිද්ද වෙන්න නම් අර මුලින් කියපු සිද්දාන්ත ටික ඒ විදිහට තියෙන් නැතුව?
    සුවඳ මගින් හෝ වේවා... ඉන්විසිබල් බලන්න පුළුවන් ඇස් දෙකක් තිබීම හෝ කොහොමහරි ඒ කෙනාට ඒ හැකියාවෙන් පර්ස් එකට
    1. ලඟා වෙන්න
    2. Device එක Vulnerable වෙන්න..
    3. Exploit එකක් තිබීම..
    වෙන්න ඕන.

    බැහැ කියනවා නෙමෙයි. මොන ක්‍රමේකට හරි මේ දේවල් තියෙන්න ඕන.
    Device එකට Access කරන්න Microwave පාවිච්චි කලත්, Bluetooth පාවිච්චි කරත් මොන මගුල කරත් ඒ Device එක සහ Hacker දෙකම ඒ නෙට්වර්ක් එකේ ඉන්න ඕන. එතකොට තමා Remote Attack එකක් සිද්ද වෙන්නේ. Attack එක Remote වෙන්න නම් Remote තැනක ඉඳන් Device එකට සම්බන්දයක් ඇති කරන්න හැකියාව තියෙන්න ඕන.

    Bus, Home, Office විතරක් නෙමෙයි.. මහපාර.. කඩමණ්ඩිය.. සයිමන් අයියගේ තැඹිලි කඩේ වගේම සමාන්තර ලෝකෙක හෝ, තව ඕන තරම් තැන් තියෙනවා.. මේ ඔක්කොම අවසානෙදි Network Interface එකක් තමා Device එකකට.
     
    Last edited:
    • Like
    Reactions: AGSUPUN

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request

    kagan hari uduwak illpuwahama pissek wanna naha nada??

    Uda post eka kiyola hitapan. Blacka ubata therena sinhalen dala tiyenava ne eka therum ganna bari nam uba amu harakek.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Helo1 said:
    ගෙදර ඉදන් වෙන ගෙදරක කොම්පුයුටරයට අපේ කොම්පුයුටර මාර්ගයෙන් ඇතුලු වෙන්න ක්‍රම තියෙනවද

    ගෙදර ඉදන් අවට තිබෙන mobile phone ekakta අපේ කොම්පුයුටර මාර්ගයෙන් ඇතුලු වෙන්න ක්‍රම තියෙනවද

    ඇයි ජනදිපතිගේ ෆෝන් එක / Computer එක හැක් නොකරන්නේ?
    ඇයි පෙන්ටගන් එක හැමදාම උදේ හවහ Hack නොකරන්නේ?
    ඇයි ගුගල් එකේ CEO ගේ කම්පියුටර් එක Hack නොකරන්නේ?
    ඇයි Mark Zuckerburg ගේ කම්පියුටර් එක Hack නොකරන්නේ?
    ඇයි BillGates ගේ කම්පියුටර් එක Hack නොකරන්නේ?

    :nerd:

    උන් ඔක්කොම අදාලයිනේ උබ අහන ප්‍රශ්න විදිහට එහෙමනම් මම ගෙදර ඉඳන් Hack කරනවනේ ඔය ඔක්කොගෙම කම්පියුටර් ටික :nerd:

    මන් අච්චර හෑල්ලක් ලිව්වේ උබෙන් ඔය වගේ රිප්ලයි එකක් බලාගෙන නෙමෙයි.

    එකම නෙට්වර්ක් එකකට / සබ් නෙට්වර්ක් එකකට එන්න හෝ නෙට්වර්ක් එක ඇතුලට යන්න ක්‍රමයක් තියෙනවනම් තමයි Device එක reach කරන්න හැකියාව තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්නන් විතරයි ඒ device එක Vulnerable ද කියල හොයාගන්නවත් පුළුවන් වෙන්නේ රිමෝට් ප්ලෙස් එකක ඉඳන්
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    pissek. ubala wage un hinda thamai reply gahanna hitenne natte
    ehema hithanna epa bn. kiyawana anith un hari deyak igena ganine. :)

    උබ මොකක්ද තවත් හොයන්නෙ මෙතන?

    උබ තවත් ටියුබ් ලයිට් නං උදාහරණයක් දෙන්නං.

    උබ ඔය කියන network node එක උබ හිතපන් උබේ මුදල් පසුම්බිය කියල.

    hacking කියන එක සමාන කරල හිතපන් කෙනෙක් ඔය මුදල් පසුම්බිය උබට හොරෙන් අරගෙන ඒක ඇතුලේ තියෙන සල්ලි උස්සන එක කියල.

    දැන් මන් පැහැදිලි කරන්නන් උබ ඔය අහන කතාව මොන වගේ විකාර කතාවක්ද කියන එක.

    එතකොට දැන් හිතපන් ඔය මුදල් පසුම්බිය හොරෙන් ගන්න නම් කරන්න පුළුවන් ක්‍රම මොනාද කියල.

    පළවෙනියට අවශ්‍ය දේ තමා උබ ඉන්න තැනට කෙනෙක් එන්න ඕන.

    උඹ ඉන්නේ
    1 ගෙදර වෙන්න පුළුවන්.
    2 උබගේ වාහනේ වෙන්න පුළුවන්.
    3 පාරේ යන බස් එකක වෙන්න පුළුවන්.

    උබ ඔය තැන් තුන ගැන හිතපන්

    1. ගෙදර = Home Network (උබ හොඳටම දන්න අය තමා මේකේ ඉන්නේ. පිට අයට එන්න බැහැ දොර - එකියන්නේ ෆයර් වෝල් එක ඔන් කරලා තියෙන්නේ. උබ කැමති අය අදුරන අය විතරයි ගන්නේ.)

    2. උඹේ කාර් එක = Office Network. උබ දන්නා අය විතරයි නග්ගගන්නේ. නමුත් මොකක් හරි හේතුවක් කියල පිට කෙනෙකුට ඇතුලට එන්නත් පුළුවන්. නමුත් බොහෝ දුරට මෙතනත් ඉන්නේ ගෙදර යට වඩා අඩු උනත් යම් මට්ටමකින් උබ දන්නා අය)

    3. පාරේ යන බස් එක = Public network ඒ කියන්නේ Pizza Hut, යහපාලන Wifi, Majestic City වගේ ඕන එළියේ තියෙන තැනක්. (මෙතන නොදන්නා අය ඕන තරං ඉන්නවා)

    දැන් උබට පැහැදිලියි කෙනෙක්ට Device එකට Remote Attack එකක් දෙන්න නං hacker ට ඒ Device එක ඕපන් කරන් (connect) තියෙන නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න ඕන කියන එක. දෙකම එක නෙට්වර්ක් එකට එන්න ඕන.

    නමුත් මේ කෙනා network එකට ආව කිව්වට Hack කරන්නත් බැහැ.

    මොකද උබ ඉස්සරහට ඇවිල්ල උබේ මුදල් පසුම්බිය හොරකන් කරන්න හදනකොට උගේ ඇස් දෙකට පේනව.
    එහෙම නැත්තන් උබ පුටුවක හෝ seat එකක වාඩි වෙලා ඉන්න පුළුවන්.
    එතකොට කෙනෙක්ට ඒ වැඩේ කරන්න හැකියාවක් නැහැ, (හෝ අමාරුයි)

    එහෙනම් ඒ සඳහා නියමිත කාලයක්, උබ දුර්වල අවස්තාවක් වෙන්න ඕන,
    එකියන්නේ උබ පිටුපාල හැරිලා ඉන්න අවස්තාවක,
    උබ දෙකට නැමිලා ඉන්න වෙලාවක (හිටියොත් දෙකට නැමී.. දෙවියොත්.. :P )

    ඒකට අපි කියනවා system එක Vulnerable විය යුතුයි.
    එකියන්නේ Vulnerable System එකක් විතරයි අපිට Exploit කරන්න පුළුවන්.

    Exploit කියන එක සමාන කරපන් මුදල්පසුම්බිය සොරකම් කිරීමට පාවිච්චි කරන ක්‍රමය.
    එක එක Exploit තියෙන්න පුළුවන්.
    * හෙමීට අත සාක්කුවට දාල ඇදල ගන්න එක,
    * යකඩ කම්බියකින් කොක්කක් හදල සාක්කුව අස්සට බස්සල
    * වෙනත් නිර්මානාත්මක ක්‍රම...

    ඉතින් උබ Vunl අවස්ථාවක ඔය කියන Exploit එකක් Execute කරලා වැඩේ දෙන්න පුළුවන්.

    දැන් ඔය උබ අහපු ප්‍රශ්නේ මේ උදාහරණෙට අදාළ කරගෙන කිව්වොත් උබ අහන්නේ හරියට

    අසාමාන්‍ය විදිහට සමාන්තර ලෝකෙක ඉඳගෙන හොඳ නහයකින් කෙනෙක්ට කෙනෙක්ගේ පර්ස් එකක සුවඳ දැනෙනවනම් සල්ලි කොළ ගන්නේ කොහොමද? කිව්වා වගේ.

    ඒ කෙනාට බස් එකෙන් එළියේ ඉදන් උනත් සුවද දැනෙන්න පුළුවන්..
    ගෙදර වත්තේ ඉඳන් දැනෙන්නත් පුළුවන්..
    ඕවර්ටෙක් කරගෙන යන කාර් එකේ ඉඳන් දැනෙන්නත් පුළුවන්?

    නමුත් කොහොමද ඕක කරන්නේ?
    ඕක සිද්ද වෙන්න නම් අර මුලින් කියපු සිද්දාන්ත ටික ඒ විදිහට තියෙන් නැතුව?
    සුවඳ මගින් හෝ වේවා... ඉන්විසිබල් බලන්න පුළුවන් ඇස් දෙකක් තිබීම හෝ කොහොමහරි ඒ කෙනාට ඒ හැකියාවෙන් පර්ස් එකට
    1. ලඟා වෙන්න
    2. Device එක Vulnerable වෙන්න..
    3. Exploit එකක් තිබීම..
    වෙන්න ඕන.

    බැහැ කියනවා නෙමෙයි. මොන ක්‍රමේකට හරි මේ දේවල් තියෙන්න ඕන.
    Device එකට Access කරන්න Microwave පාවිච්චි කලත්, Bluetooth පාවිච්චි කරත් මොන මගුල කරත් ඒ Device එක සහ Hacker දෙකම ඒ නෙට්වර්ක් එකේ ඉන්න ඕන. එතකොට තමා Remote Attack එකක් සිද්ද වෙන්නේ. Attack එක Remote වෙන්න නම් Remote තැනක ඉඳන් Device එකට සම්බන්දයක් ඇති කරන්න හැකියාව තියෙන්න ඕන.

    Bus, Home, Office විතරක් නෙමෙයි.. මහපාර.. කඩමණ්ඩිය.. සයිමන් අයියගේ තැඹිලි කඩේ වගේම සමාන්තර ලෝකෙක හෝ, තව ඕන තරම් තැන් තියෙනවා.. මේ ඔක්කොම අවසානෙදි Network Interface එකක් තමා Device එකකට.
    9+
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Helo1 said:
    Device එක reach කරන්න හැකියාව තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්නන් විතරයි ඒ device එක Vulnerable ද කියල හොයාගන්නවත් පුළුවන් වෙන්නේ රිමෝට් ප්ලෙස් එකක ඉඳන්

    Device එක reach කරන්න හැකියාව තියෙන්නේ??tawa tikak pahadili karanna....

    device එක Vulnerable ද කියල හොයාගන්නවත් පුළුවන් වෙන්නේ රිමෝට් ප්ලෙස් එකක ඉඳන්

    රිමෝට් ප්ලෙස්???? a mokadda??
    1. learn some basic networking. (LAN, IP, Subnet masking, DHCP, NAT, Routers, Switches, reason for port forwarding, tunneling etc)

    2. then research about your topic
     
    Last edited:

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,742
    122
    63
    සාමාන්‍යෙන් හැක් කොරන්න ඕන වෙන්නෙ අයි ටී ගැන පොඩ්ඩක් අතගාපු ගමන් හරි ප්‍රෝගැමින් වල හෙලෝවර්ල්ඩ් එක ගහපු ගමන් හරි. පොඩි කාලෙයක් යනකොට ඕක ඇරිලා යයි

    :yes::yes::yes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,242
    515
    113
    CS OR DotA map eke
    50m ඇතුලත තිබෙන computer or phone (noormal phone china,)කිසියම් උපකරනයක් මාර්ගයෙන් එම computer or phone වලට ඇතුලු වීමට උපකරන තියෙනවද? අපේ computerඑක මාර්ගයෙන් හෝ එම උපකරන මගින් දත්ත ගන්න ඕනි.

    :no::no::no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Helo1 said:
    LAN, IP, Subnet masking, DHCP, NAT, Routers, Switches

    ekin eka wistara karala danawa da? sinhala ban....

    p.m karanna mama egana gattot mama lipi liyanawa ban.hamotama dana ganna....
    ඔයාගේ ලිපි ලිවිල්ලෙයි, පබ්ලික් ෆෝරම් එකක ශෙයා වෙන එකෙයි වෙනස කියන්නද?

    free community එකෙන් ඉගෙනගත්තු දැනුම මාකට් කරලා තමන්ගේ blog එකේ හෝ site එකේ දාල කීයක් හරි හොයාගන්න එක.

    තමන් ගොඩ ගියායින් පස්සේ මුලින් ලැබුන community එක පළාතේ පස් පාගන්නෙත් නොඑන එක.
    ආවත් එන්නේ දෙයක් ලබාගන්න විතරයි.

    ඔබතුමාගේ ත්‍රෙඩ් බැලුවහමත් මට පෙන්නේ ඒ දේ තමයි
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=513769&starteronly=1

    එකත් ලබාගන්න හදන්නේ Private Message අහල. බයයි තව කෙනෙක් කියවල ඉගෙනගනියි ද කියල. කුහකයි Topic එක Expire වෙයිද කියල. ඒ නිසා කාටත් හොරෙන් තනියෙන් ඉගෙනගන්න තමා අවශ්‍ය වෙන්නේ.

    තවත් සමහර වසලයින් මේකෙන් ඉගෙනගෙන මේකටම ඇවිත් උන්ගේ ලින්ක් spam කරනව.

    එහෙම නැත්තන් ලිපි ලිවිල්ලෙන් ඔබ මොනාද බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට මේවා උගන්නල?

    එහෙම අය කමුනිටි එකෙන් දෙයක් අරන් තමන් දන්නා දෙයක් Share කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    මේ කමුනිටි පැවතිලා තියෙන හේතුව මේකට එන අය මේකෙන් ඉගෙනගෙන දන්නා දෙයක් මිනිස්සුන්ට දීල යන හින්දයි.

    එයාලගේ වටිනාකමයි ඔයාලගෙන් මේකට තියෙන වටිනාකමයි තේරෙන කෙනෙක් ඔයාට PM කර කර මේ දේවල් කියල දෙයි කියල හිතන්න එපා.

    ඔබට තනියෙන් රජ වෙන්න ඕනනං ගිහින් අවශ්‍ය දැනුම හොයාගන්න අපිට කිසි තරහක් නැහැ ඔබ එක්ක.

    ඒත් ඔබේ දියුණුව ගැන අපිට පෙන්නේ නං අසාර්ථකයි කියල තමයි. :)

    කෙසේ නමුත් ඔබ හොයන දේට මම මහන්සි වෙලා ලියන්න අදහසක් නැහැ. මොකද ඔය දේවල් බොහොම සරල, ගොඩක් අය දන්නා Basic දේවල් ටිකක්.

    පුංචි මහන්සියක් වෙලා හොයාගන්න.
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔයාගේ ලිපි ලිවිල්ලෙයි, පබ්ලික් ෆෝරම් එකක ශෙයා වෙන එකෙයි වෙනස කියන්නද?

    free community එකෙන් ඉගෙනගත්තු දැනුම මාකට් කරලා තමන්ගේ blog එකේ හෝ site එකේ දාල කීයක් හරි හොයාගන්න එක.

    පිළිතුර
    free community ඉගෙනගත්තු දැනුම මගෙ අත්දැකීම් එක්ක වෙනත් blog or web එකකට දැමමහම ඒ ලිපිත් මිනිස්සු බලන්නෙ.ඔවුන් හැම සමාජ ජාලයකටම එම ලිපි වැදගත් නම් share කරනව

    තමන් ගොඩ ගියායින් පස්සේ මුලින් ලැබුන community එක පළාතේ පස් පාගන්නෙත් නොඑන එක.ආවත් එන්නේ දෙයක් ලබාගන්න විතරයි.

    පිළිතුර
    ඔබට හිතෙන සිතුවිල්ල 100% වැරදියි සෑම කෙනෙක්ම මැරෙනකම් ඉගෙන ගන්නව දැනුම විනෝදය තියෙන තැනට මිනිසසු හැමදාම එනව මුල අමතක කරපුවහම ලැබෙන අනිටු විපාක තියෙනව

    එකත් ලබාගන්න හදන්නේ Private Message අහල. බයයි තව කෙනෙක් කියවල ඉගෙනගනියි ද කියල. කුහකයි Topic එක Expire වෙයිද කියල. ඒ නිසා කාටත් හොරෙන් තනියෙන් ඉගෙනගන්න තමා අවශ්‍ය වෙන්නේ.

    පිළිතුර
    මේ දේ හොදට භාවිතා කරන අය ඉන්නව වරදියට භාවිතා කරන අය ඉන්නව වැරදි කෙනෙකුට ගියොත් කාටත් හොරෙන් තනියෙන් ඉගෙනගන්න තමා අවශ්‍ය වෙන්නේ මම එහෙනම් මොකටද තර්ඩ් එකක් පටන් ගත්තෙ

    තවත් සමහර වසලයින් මේකෙන් ඉගෙනගෙන මේකටම ඇවිත් උන්ගේ ලින්ක් spam කරනව.

    පිළිතුර
    සමහර වසලයින් තමන් තැනකට ආවට පසු අනිත් වැදගත් බොලොග් වෙබ් සයිට් වලට අත හිත දෙන්නෙ නැහැ නෙ ඔවුන් ගෙ අසමත්ජ්ජාති සිතුවිලි තියෙන්නෙ මම සම්පූරණ ලිපිය දාල ලින්ක් එක දානව ඒක මම මේ සයිට් එකෙන් අවුරුදු කිහිපයකට පෙර ඉගෙන ගත්තු දෙයක්

    එහෙම නැත්තන් ලිපි ලිවිල්ලෙන් ඔබ මොනාද බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට මේවා උගන්නල?

    පිළිතුර
    බලාපොරොත්තු වෙන්නේ ඇමෙරිකාව ඊශ්‍රලය චීනය වගෙ පරිගණක තාක්ෂණය ගැන ඉහලින් පවතින රටවල් වගෙ මේ රට පත්කරන්න

    එහෙම අය කමුනිටි එකෙන් දෙයක් අරන් තමන් දන්නා දෙයක් Share කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

    පිළිතුර
    කමුනිටි එකෙන් දෙයක් අරන් මගෙ අත්දැකීම් එක්ක මම නම් Share කරනව අනිත් අයනම් කොහොමද කියන්න මම දන්නෙ නෑ

    මේ කමුනිටි පැවතිලා තියෙන හේතුව මේකට එන අය මේකෙන් ඉගෙනගෙන දන්නා දෙයක් මිනිස්සුන්ට දීල යන හින්දයි.

    පිළිතුර
    මගෙ අදහස මෙතන කියන්නෙ නැහැ ඊට හේතුව ඔබෙ හෘද සාක්ෂියෙන් විමසන්න

    එයාලගේ වටිනාකමයි ඔයාලගෙන් මේකට තියෙන වටිනාකමයි තේරෙන කෙනෙක් ඔයාට PM කර කර මේ දේවල් කියල දෙයි කියල හිතන්න එපා.

    පිළිතුර
    මට එහෙම වෙනත් දේවල් ගැන නම් උදව් කරල තියෙනව හැක් නම් නැහැ ඒත් පිටරට හැක් ෆෝම් එකකදී මෙවැනිම හැකින් සම්බන්ධ දෙයකදී එක යහලුවෙක මට ජාව ස්ක්‍රීප් එකක් ලියල දෙන්නම් කිව්ව

    ඔබට තනියෙන් රජ වෙන්න ඕනනං ගිහින් අවශ්‍ය දැනුම හොයාගන්න අපිට කිසි තරහක් නැහැ ඔබ එක්ක.

    පිළිතුර
    මට තනියෙන් රජ වෙන්න ඕනෙ නැහැ මම හරිගියහම තවත් අය ගොඩ කරනව

    ඒත් ඔබේ දියුණුව ගැන අපිට පෙන්නේ නං අසාර්ථකයි කියල තමයි.

    පිළිතුර
    උත්සහ කරනව අධිෂ්ඨානය නම් අඩුවෙලා නැහැ

    කෙසේ නමුත් ඔබ හොයන දේට මම මහන්සි වෙලා ලියන්න අදහසක් නැහැ. මොකද ඔය දේවල් බොහොම සරල, ගොඩක් අය දන්නා Basic දේවල් ටිකක්.

    කෙසේ නමුත් ඔබ හොයන දේට මම මහන්සි වෙලා ලියන්න අදහසක් නැහැ.

    පිළිතුර
    අවශ්‍ය නැහැ
    මොකද ඔය දේවල් බොහොම සරල, ගොඩක් අය දන්නා Basic දේවල් ටිකක්.

    පිළිතුර
    නොදන්නා අයත් මොනවහරිඉගෙනගන්න ඇති නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    පිළිතුර
    free community ඉගෙනගත්තු දැනුම මගෙ අත්දැකීම් එක්ක වෙනත් blog or web එකකට දැමමහම ඒ ලිපිත් මිනිස්සු බලන්නෙ.ඔවුන් හැම සමාජ ජාලයකටම එම ලිපි වැදගත් නම් share කරනව

    ...............

    dawasa ganee thread 50 witharaa dadaa gossip lanakaa eka copy template illuwa pahugiya dawas walaa.... ara site eke copyak, hora script ekak owa tama hoyannee.. dan me thread ekaa wena ekekge computer.. phone eka hack karala data ussannaa udaw illannee...

    thopi anunta kelawalaa godayanna hadannee kawadawath hadenne nahaa...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයාගේ ලිපි ලිවිල්ලෙයි, පබ්ලික් ෆෝරම් එකක ශෙයා වෙන එකෙයි වෙනස කියන්නද?....
    අනෙහ් මෙහ් බයිලා කෙලින්නෙහ් නැතුවහ් ඉදපන් බ0 උබ දාපු එක ත්‍රිඩ් එකක ලින්ක් එකක් දාපන් වැඩක් ගන්නහ් පුලුවන් ඔක්කොම තියෙන්නෙහ් හෙල්ප් ත්‍රිඩ් උබහ් හෙල්ප් ගන්නවා වගේ මෙකට මොනාද කරලා තියෙන්නෙහ් නිකන් පකේ ටොක් නම් දෙනවාහ්
    මිනිස්සුන්ට උගන්නන්නහ් ඔනි නම් මෙකේ දාපන්කො මෙතනින් ඉගෙනහ් ගෙන ගිහිල්ලා වෙන තැන් වල දාන්නෙහ් .. ඇයි මෙතනත් ඉන්නෙහ් මිනිස්සු නෙමේද ? නැත්තම් ස්‍ර්ව ස්ම්පුර්ණ අයිටි ෆකිර්ලදහ් මෙතන ඉන්නෙහ් ?
    උබට තියෙන්නේ පට්ටම කුහකත්වයක් :yes:

    මේ දේ හොදට භාවිතා කරන අය ඉන්නව වරදියට භාවිතා කරන අය ඉන්නව වැරදි කෙනෙකුට ගියොත් කාටත් හොරෙන් තනියෙන් ඉගෙනගන්න තමා අවශ්‍ය වෙන්නේ මම එහෙනම් මොකටද තර්ඩ් එකක් පටන් ගත්තෙ
    උබහ් ත්‍රිඩ් එකක් දාන්නෙහ් නැතුවහ් කොහොමද ඔවා ගැන දන්නෙහ් එකෙක් හොයාගන්නේ ? මෙකේ ඉන්න ලක්ශ 5ටම පිඑම් ගහලද ? නිකන් ලොද ටොක් එපා :yes:
    දැන් උබ ඔක තනියෙන් ඉගෙනහ් ගෙන කිව්වා වගේ ලිපි ලියන්නත් හිතාගෙනහ් ඉන්නෙහ් මෙවා හොද විදිහටහ් පවිච්චි කරන කට්ටිය පෙරලා අරගෙනදහ් ? අනේ උකේ තමා :lol:
    මට තනියෙන් රජ වෙන්න ඕනෙ නැහැ මම හරිගියහම තවත් අය ගොඩ කරනව
    ගොඩ කරලා තියෙනහ් හැටි බලාගන්නහ් පුලුවන් මෙතනින් ගියාම
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=513769&starteronly=1 :lol:
    free community ඉගෙනගත්තු දැනුම මගෙ අත්දැකීම් එක්ක වෙනත් blog or web එකකට දැමමහම ඒ ලිපිත් මිනිස්සු බලන්නෙ.ඔවුන් හැම සමාජ ජාලයකටම එම ලිපි වැදගත් නම් share කරනව
    බෙසිකලි කිව්වොත් ඉතින් උබහ් කරන්නේ මෙතනින් උස්සලා තමන්ගේ බ්ලොග් එකට ඔබනහ් එකනේ වෙනසකටහ් තියෙන්නෙහ් උබේ පොන්න ජාතකේ තමා වෙන එවුන් පොස්ට් පිටින් උස්සන අතරේ උබහ් උදව් ඉල්ලලා මෙකේ තමන්ගේ කාලේ කාගෙනහ් උදව් කරන එවුන් කියන ඔක්කොම එක්තු කරගෙනහ් පොස්ට් හදලා දානවා ... ඔවට කියන්නෙහ් මල්ලි රියල් කැරි වැඩහ් කියලා