Hackrish man ට මොකෝ උනේ

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,990
    113
    ඉස්සර හැක් කරනව ගගා මේකෙ නැටුවෙ දැන් පොර කෝ facebook එකේ dvd වික්ක කාලයක්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අර ඉන්නේ fb එකේ. මාත් ඒ කාලේ උගෙන් photoshop dvd සෙට් එකක් ගත්තා. ක්‍රිෂාන් බුද්ධික කියල ඉන්නේ ඌනෙ. online help එකේ admin ඌනෙ.

    https://www.facebook.com/HacKrisH.ZBIZ
    u ewa ubata wikunanne kohen aranda kiyala dannawada :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    පොර දැන් වෙන වෙන බිස්නස් වලට බැහැලා. crypto, softwares එහෙම. මම පොරගෙන් තමා ip torrent එකක් ගත්තෙත්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    u ewa ubata wikunanne kohen aranda kiyala dannawada :D
    මම ගත්තේ 2013 බන්. ඒ කාලේ ඉතින් ටොරෙන්ට් සර්ච් කරලා ඔව්ව බාන්න තරම් ඩේටා තිබ්බෙත් නෑනේ.