Hackthebox premium account එකක් දෙන්න පුලුවන් කාටද?

DJ-AsAnka

Well-known member
  • Aug 1, 2010
    2,045
    408
    83
    MetaVerse
    babiato.co
    1659195320010.png

    10000 LKR

    normal cost 90000 LKR
     
    • Like
    Reactions: akilaperera2014

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මචන් CEH 9 Practice Labs කියන්නෙත් Hackthebox එකට සමාන එකක්ද? CEH 9 Practice Labs වල torrent එකක් නම් kat.rip torrent site එකේ තිබ්බා. (37.5 GB)
    (Link එක වැඩ නැත්තං kat.rip කියලා browser address bar එකේ type කරලා ඒ එන Website එකේ search bar එකේ CEH කියලා search කලාමත් මේ Torrent එක එනවා.)

    https://kat.rip/torrent/f82b5db061e97162428b3d0d056a2708d6f7f252.html
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    දැන් CEHv11 නෙ
     
    hackthebox practical windows and linux machine තියෙන්නෙ.theory part එකට වඩා practical පැත්තට බරයි
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    hackthebox practical windows and linux machine තියෙන්නෙ.theory part එකට වඩා practical පැත්තට බරයි
    මං Linux and Hacking පැත්ත ගැන එච්චර දන්නෙ නෑ බං. අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්ව හින්ද ඒ ගැන පොඩ්ඩක් හෙව්වට පස්සෙ තමා මට මේ ටික සෙට් වුනේ. අර 37.5 GB File එකෙත් practicals ඉගෙනගන්න පුළුවන් Labs System එකක් තියෙනවද කොහෙද බං. මට හරියටම sure නෑ. මල්ලිටත් දැන් Hacking වලට ආසාවක් නැද්ද කොහෙද. 😅
    AWS වල Linux Machine එකක් configure කරගන්න පුලුවන් නේද.

    Last edited:
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මං Linux and Hacking පැත්ත ගැන එච්චර දන්නෙ නෑ බං. අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්ව හින්ද ඒ ගැන පොඩ්ඩක් හෙව්වට පස්සෙ තමා මට මේ ටික සෙට් වුනේ. අර 37.5 GB File එකෙත් practicals ඉගෙනගන්න පුළුවන් Labs System එකක් තියෙනවද කොහෙද බං. මට හරියටම sure නෑ. මල්ලිටත් දැන් Hacking වලට ආසාවක් නැද්ද කොහෙද. 😅
    මේ youtube channel ටික බලන්න කියන්න
    malinda sir
    david bombal
    network chuck
    john hammond

    linux නම් ඕනෙ

    මුල ඉදන් tryhackme කරවන්න
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේ youtube channel ටික බලන්න කියන්න
    malinda sir
    david bombal
    network chuck
    john hammond

    linux නම් ඕනෙ

    මුල ඉදන් tryhackme කරවන්න
    Thanks a lot මචං. මං මල්ලිට කියන්නම් ❤️
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Thanks a lot මචං. මං මල්ලිට කියන්නම් ❤️
    පුලුවන් නම් OL කරපු ගමන් private campus එකකට දාන්න.මට නම් යන්න ඒ හැටි සල්ලියක් තිබ්බෙ නෑ.government යනවනම් maths කරන්න ඕන.ඒත් private යන එක වාසියි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පුලුවන් නම් OL කරපු ගමන් private campus එකකට දාන්න.මට නම් යන්න ඒ හැටි සල්ලියක් තිබ්බෙ නෑ.government යනවනම් maths කරන්න ඕන.ඒත් private යන එක වාසියි
    AL karawala sliit dawanna
     
    • Like
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පුලුවන් නම් OL කරපු ගමන් private campus එකකට දාන්න.මට නම් යන්න ඒ හැටි සල්ලියක් තිබ්බෙ නෑ.government යනවනම් maths කරන්න ඕන.ඒත් private යන එක වාසියි
    මල්ලි තාම 7 වසරෙ බං. කොල්ල කොහොමත් Maths වලට ගොඩක් දක්ෂයි. එයා A-Level වලට Maths කරන්න කැමතියි කිව්වා. මේ දවස් වල කොල්ලා කියනවා Web Development ඉගෙනගන්න ආසයි කියලා. මීට කලින් මල්ලි Arduino ඉගෙනගෙන Remote එකකින් open වෙන Dustbin එකකුත් හැදුවා. එයා හැම දේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන එයාට ගැලපෙන දේ හොයාගන්න Try කරනවා. 🤩
     
    Last edited:
    • Love
    Reactions: Esh95 and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මල්ලි තාම 7 වසරෙ බං. කොල්ල කොහොමත් Maths වලට ගොඩක් දක්ෂයි. එයා A-Level වලට Maths කරන්න කැමතියි කිව්වා. මේ දවස් වල කොල්ලා කියනවා Web Development ඉගෙනගන්න ආසයි කියලා. මීට කලින් මල්ලි Arduino ඉගෙනගෙන Remote එකකින් open වෙන Dustbin එකකුත් හැදුවා. එයා හැම දේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන එයාට ගැලපෙන දේ හොයාගන්න Try කරනවා. 🤩
    ඔව් ඔව් technology ඕන දෙයක් කරන්න දෙන්න අන්තිමේදි ඕවාතමා ඕනෙ වෙන්නෙ