පිස්සු හැදෙයි පරන සුපිරි මැශින් ටිකක් තියෙනවා පුලුවන්නම් එකක් හොයලා දෙන්නකො මාස 3කට වත්not worth it
ctfMokkd bn mona waga site ekak da oya

දැන් CEHv11 නෙමචන් CEH 9 Practice Labs කියන්නෙත් Hackthebox එකට සමාන එකක්ද? CEH 9 Practice Labs වල torrent එකක් නම් kat.rip torrent site එකේ තිබ්බා. (37.5 GB)
(Link එක වැඩ නැත්තං kat.rip කියලා browser address bar එකේ type කරලා ඒ එන Website එකේ search bar එකේ CEH කියලා search කලාමත් මේ Torrent එක එනවා.)
https://kat.rip/torrent/f82b5db061e97162428b3d0d056a2708d6f7f252.html
ඔව් බන් ඒකෙ 4GB Torrent එකක් නම් සෙට් වුනා.දැන් CEHv11 නෙ
hackthebox practical windows and linux machine තියෙන්නෙ.theory part එකට වඩා practical පැත්තට බරයිමචන් CEH 9 Practice Labs කියන්නෙත් Hackthebox එකට සමාන එකක්ද? CEH 9 Practice Labs වල torrent එකක් නම් kat.rip torrent site එකේ තිබ්බා. (37.5 GB)
(Link එක වැඩ නැත්තං kat.rip කියලා browser address bar එකේ type කරලා ඒ එන Website එකේ search bar එකේ CEH කියලා search කලාමත් මේ Torrent එක එනවා.)
https://kat.rip/torrent/f82b5db061e97162428b3d0d056a2708d6f7f252.html
මං Linux and Hacking පැත්ත ගැන එච්චර දන්නෙ නෑ බං. අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්ව හින්ද ඒ ගැන පොඩ්ඩක් හෙව්වට පස්සෙ තමා මට මේ ටික සෙට් වුනේ. අර 37.5 GB File එකෙත් practicals ඉගෙනගන්න පුළුවන් Labs System එකක් තියෙනවද කොහෙද බං. මට හරියටම sure නෑ. මල්ලිටත් දැන් Hacking වලට ආසාවක් නැද්ද කොහෙද.hackthebox practical windows and linux machine තියෙන්නෙ.theory part එකට වඩා practical පැත්තට බරයි
මේ youtube channel ටික බලන්න කියන්නමං Linux and Hacking පැත්ත ගැන එච්චර දන්නෙ නෑ බං. අපේ මල්ලි කෙනෙක්ට Hacking ඉගෙනගන්න ආසයි කිව්ව හින්ද ඒ ගැන පොඩ්ඩක් හෙව්වට පස්සෙ තමා මට මේ ටික සෙට් වුනේ. අර 37.5 GB File එකෙත් practicals ඉගෙනගන්න පුළුවන් Labs System එකක් තියෙනවද කොහෙද බං. මට හරියටම sure නෑ. මල්ලිටත් දැන් Hacking වලට ආසාවක් නැද්ද කොහෙද.![]()
Thanks a lot මචං. මං මල්ලිට කියන්නම්මේ youtube channel ටික බලන්න කියන්න
malinda sir
david bombal
network chuck
john hammond
linux නම් ඕනෙ
මුල ඉදන් tryhackme කරවන්න
පුලුවන් නම් OL කරපු ගමන් private campus එකකට දාන්න.මට නම් යන්න ඒ හැටි සල්ලියක් තිබ්බෙ නෑ.government යනවනම් maths කරන්න ඕන.ඒත් private යන එක වාසියිThanks a lot මචං. මං මල්ලිට කියන්නම්![]()
AL karawala sliit dawannaපුලුවන් නම් OL කරපු ගමන් private campus එකකට දාන්න.මට නම් යන්න ඒ හැටි සල්ලියක් තිබ්බෙ නෑ.government යනවනම් maths කරන්න ඕන.ඒත් private යන එක වාසියි
අනෙ මන්දා දැන් ගොඩක් උන් AL කරනවා අඩුයිAL karawala sliit dawanna
මල්ලි තාම 7 වසරෙ බං. කොල්ල කොහොමත් Maths වලට ගොඩක් දක්ෂයි. එයා A-Level වලට Maths කරන්න කැමතියි කිව්වා. මේ දවස් වල කොල්ලා කියනවා Web Development ඉගෙනගන්න ආසයි කියලා. මීට කලින් මල්ලි Arduino ඉගෙනගෙන Remote එකකින් open වෙන Dustbin එකකුත් හැදුවා. එයා හැම දේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන එයාට ගැලපෙන දේ හොයාගන්න Try කරනවා.පුලුවන් නම් OL කරපු ගමන් private campus එකකට දාන්න.මට නම් යන්න ඒ හැටි සල්ලියක් තිබ්බෙ නෑ.government යනවනම් maths කරන්න ඕන.ඒත් private යන එක වාසියි
ඔව් ඔව් technology ඕන දෙයක් කරන්න දෙන්න අන්තිමේදි ඕවාතමා ඕනෙ වෙන්නෙමල්ලි තාම 7 වසරෙ බං. කොල්ල කොහොමත් Maths වලට ගොඩක් දක්ෂයි. එයා A-Level වලට Maths කරන්න කැමතියි කිව්වා. මේ දවස් වල කොල්ලා කියනවා Web Development ඉගෙනගන්න ආසයි කියලා. මීට කලින් මල්ලි Arduino ඉගෙනගෙන Remote එකකින් open වෙන Dustbin එකකුත් හැදුවා. එයා හැම දේම පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන එයාට ගැලපෙන දේ හොයාගන්න Try කරනවා.![]()