ඔව්, මචන් අනිවාර්යෙන් ම.. මේ පින්තුරේ මට මතක හැටියට අවුරුදු 4 කටත් උඩදි ඉදලා වගේ ඉදලායි ප්‍රසිද්ධ.. ඉතින් හිතා ගන්න පුලුවන් නේ.. ඒ කෙල්ලෝ මේ සමාජයේ කොයි තරම් කොන් වේලා ඇති ද කියලා.. :shocked::shocked::shocked::shocked::shocked::shocked: