Hahaa Do U Ever Seen Mustang like that? Made In Srilanka !!!

Jul 20, 2015
120
5
0
ඔය තියෙන්නේ හොදට..
උඹ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටිය චාටර් හිනාවෙයි කියල හිතාගෙන නේ බං අන්තිමට වැඩේ වැරදුනා...:lol::lol:
දැන් ඉතින් මෙන්න මෙහෙම :lol::lol::lol: අපි උඹට හිනාවෙනවා..
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහා ගොන් ආතල් බං. ඔය කාර් එක 1988 බ්‍රෑන්ඩ් නිව් සිවික් එකක්. කාලකන්නියා කාල වාහනේ. අයිතිකාරයගෙන් අහන්ඩ ඕනෙඋගෙ අම්ම එක්ක බූරුවෙක් බුදියෑවද කියල. ෂික්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    11749438_10206388981717295_149361455_n.jpg

    :dull::dull::dull:

    ඕක ගැලන්ට් සිග්මා එකක්. ඔය අපරාදෙ කරපු මූසලයව හොයල බෙල්ලෙ ගලක් බැඳලා මූදෙ දාන්න ඕනෙ. බල්ලෙකුයි බූරුවෙකුයි ක්‍රොස් වුනා වගේ. සල්ලි තියෙන එකේ ඔරිජිනල් විදියට රෙස්ටෝ කලානම් කොයි තරම් වටිනවාද
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    එබී එබී බලනතුව වරෙන් ඇතුලට :D
    එළකිරි එකේ වාහන වැඩකරුවන්ගේ අවදානය පිනිසයි
    මොනාහරි කොටාගෙනම යන්න.... සංවාදයට විවුර්තයි!

    11200791_10206378943346342_8159293233820263066_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    පට්ට්නම් සලකගෙනම යන්ඩො... :D

    grand civic ekak.
     
    oke issaraha orginal buffer eka thiyanwa kiyala oke aithi eka fb eke dala thibba classic cars in sri lanka page eke. damage nokara thama hadala thiyenne. orginal eka replace karanna puluwan vidiyata.
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    ඔය තියෙන්නේ හොදට..
    උඹ ත්‍රෙඩ් එක දැම්මේ කට්ටිය චාටර් හිනාවෙයි කියල හිතාගෙන නේ බං අන්තිමට වැඩේ වැරදුනා...:lol::lol:
    දැන් ඉතින් මෙන්න මෙහෙම :lol::lol::lol: අපි උඹට හිනාවෙනවා..

    pissuda ban ubata? sl ekek mewage deyak karapu ekata hari api adambara wenna one yako :frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    oke issaraha orginal buffer eka thiyanwa kiyala oke aithi eka fb eke dala thibba classic cars in sri lanka page eke. damage nokara thama hadala thiyenne. orginal eka replace karanna puluwan vidiyata.

    එහෙනම් ටිකක් කමක් නෑ. ඒත් මහපොලොව නුහුලන අපරාදයක් මේ කරල තියෙන්නේ.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    එබී එබී බලනතුව වරෙන් ඇතුලට :D
    එළකිරි එකේ වාහන වැඩකරුවන්ගේ අවදානය පිනිසයි
    මොනාහරි කොටාගෙනම යන්න.... සංවාදයට විවුර්තයි!

    11200791_10206378943346342_8159293233820263066_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    පට්ට්නම් සලකගෙනම යන්ඩො... :D

    carroll-shelby-700.jpg