පිටසක්වල ජීවින් මට ඉස්සෙල්ලම කොරොනා දුන්නේ 2010.මම හිතුවේ ෆ්ලූ කියලා.නමුත් පස්සේ එලියන්ස්ලා කීවා මේක ටිකක් වෙනස් එකක් කියලා.හුගක් අසනීප වුනා.ඊට පස්සේ 2020 මාර්තු වල ආපහු මට කොරොනා හැදුනා.ඒත් අමාරු වුනා. උගුර වන වුනා.ස්ලේෂ්මල තට්‍ටුවක් දිව උඩ බැදිලා මාසයක් විතර.හුස්ම ගන්න අමාරුයි ටිකක්.බඩ යනවා එක දිගට.ඔය කෙන්ඩා පෙරලන එක ඇට දෙක රිදෙන එකත් ආවා.පස්සේ සෙක්ෂුවල් ෆීලින්ග්ස් මාර විදිහට වැඩි උනා.හැලුෂිනේෂන් ආවා. භූතයො මාව ආරක්ෂා කරා. අවුෂද බලයෙන් හාස්කම් කරන සිද්ධ විදය්‍යධර කෙනෙකිරිදි බලයෙන් මට බෙහෙතක් පොවලා ගියා.උදේ නැගිටනකොට කටේ පරන බෙහෙත් සුවදක් ආවා.මේකෙන් අඩු උනා.මම වොඩ්කා බ්‍රැන්ඩි එහෙම බීවා.දවසකට බොට්ල් එක ගානේ සතියක් බීවා,ඒකත් හොඳයි නින්ද යන්න.