Hair Color

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    උබලා පාවිච්චි කරන හොද හෙයා කලර් මොනවද?
    මම කලින් පාවිච්චි කලේ ඩ්‍රීම්රොන් ලගේ හෙයා කලර් එකක්
    ලොකු වරදක් කියන්න නැහැ
    එත් දැන් ඒක supermarket වල හොයාගන්න ගන්න ලේසි නැහැ

    උබලා පාවිච්චි කරන supermarket වල ගන්න තියන හොද හෙයා කලර් මොනවද?
     
    • Like
    Reactions: Kevita and saja

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Uba use karanawada Machan?
    Mokakda uba use karana eka?
    Kohenda ganna puluwan?

    Loreal කියන්නෙ France වල හදන international brand එකක්.
    Kenue එකත් France. නමුත් USA ඉන්න කෙල්ලො කීප දෙනෙක් ගෙන් ම ඇහුවා එකෙක් වත් දන්නේ නැහැ keune brand එක but උං විකුණන්නේ international brand එකක් කියල.
    But Loreal උන් කැමතිම popular brand එකක්. ගාන ටිකක් වැඩියි නමුත් dreamron වගේ local brand වලට වඩා නම් දහස් ගුණයක් හොඳයි.
    ඔය chemical ඔලුවට දාන්න කලින් protection එකට sculp එකට apply කරන්න තියෙනව products. එහෙම එකක් නැතිනම් හොයාගන්න Vaseline ටිකක් වත් ගාපං නැතිනම් chemicals වලට burn වෙනවා පස්සේ පසු තැවෙන්න වෙන්නේ.
    කෙල්ලො ගොඩක් හොයන්නේ බලන්නේ නැහැ කෙලින්ම saloon එකට ගිහින් ඌ කියන එකම කරගන්නවා පස්සේ sorry වෙනවා ඒත් සද්ද නැහැ shape එකේ ඉන්නව bite නැතුව.

    උන්ගෙ තියෙන color protective shampoo විතරක් use කරන්න බලන්න. ඒක නම් expensive නිසා dreamron එකෙත් එනවා shampoo එකක් color protective තියන. ලොකු අවුලක් නැහැ කියනව.
    Normal shop වල තියෙනව ගන්න. Shampoo නම් supermarket වලත් තියෙනව.
     
    මචන් තව ටිකක් විස්තර කියපන්කො...
    Vaseline, color protective shampoo වලින් කෙරෙන්නේ මොකක්ද කියල
    හරියට පාවිච්චි කරන්න පුළුවන් steps ටිකත් කියපන්කො...
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    කුකුල් සායම් හරියන එකක් නැතැයි පුතී:sorry:

    L'Oréal use karapan. oya dreamron jarawa gaala konde yayda danne na

    Mageth konde idenawa. Rawlat idenawa bn.

    Rep +
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    kohenda ganna puluwan?

    Eka wathawak apply kalama kochchara kal thiyanawada?

    Hoyaganna nm tikak amarui bn. Kottawe kadekin mn nm ganne.

    meka nm hena labai. Rs. 300i wenne. Masayak wage allala hitinawa bn gewama nm.

    Health ekata hoda da danne na bn et. gaane hatiyata awl wage.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබලා පාවිච්චි කරන හොද හෙයා කලර් මොනවද?
    මම කලින් පාවිච්චි කලේ ඩ්‍රීම්රොන් ලගේ හෙයා කලර් එකක්
    ලොකු වරදක් කියන්න නැහැ
    එත් දැන් ඒක supermarket වල හොයාගන්න ගන්න ලේසි නැහැ

    උබලා පාවිච්චි කරන supermarket වල ගන්න තියන හොද හෙයා කලර් මොනවද?

    මචං පුතී restoria / bigen මං දන්න විදිහට හොදම ඒත් ගනන් නැත්නම් කලර් 9 කියල එකක් තියනවා අඩ්වට නම් අමින්ස් කියලා එකක් තියනවා නැත්නම් හර්බල් බ්ලැක් හෙනා කියලා තියනවා ඒකත් හොදයි මොනවා ගෑවත් ඇලජි චෙක්කරලා ගාපන් පුතී
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28

    මචං පුතී restoria / bigen මං දන්න විදිහට හොදම ඒත් ගනන් නැත්නම් කලර් 9 කියල එකක් තියනවා අඩ්වට නම් අමින්ස් කියලා එකක් තියනවා නැත්නම් හර්බල් බ්ලැක් හෙනා කියලා තියනවා ඒකත් හොදයි මොනවා ගෑවත් ඇලජි චෙක්කරලා ගාපන් පුතී

    Machan ubath use karaawada?