මචන්ස්ලා හොද hair කට් එකක් කියපන්කො
1.එ්කට බාබර් කියන්නෙ මොකක්ද?(කඩ්ඩෙන් කිව්වම සමහර උන් දන්නෙ නෑ
)2.4to එකකුත් දාපන්(උෟට පෙන්නන්න හරි පුලුවන්නෙ
)3.කීයක් යනවද බන්?
4.මගේ කොණ්ඩෙ ඉස්සිලා තියෙන්නෙ නෑ.පහත් වෙලාමයි බන් තියෙන්නෙ. එ්කට කරන්න දෙයක් නැද්ද?
අා මහරගම අවට ගෙවන ගානට වටින shop එකක් නම් වඩාත් හොඳයි
මේ වගේ තමා මගේ මූණ
ස්තූති
Last edited:






