උබ ගාන්නේ අර කෙසෙල් සුවද එකද මට එකේ නම මතක නැහැ.Hair wax use karapan.. math use karanne wax thama issila tiyenawa.. konde ussanawa nam rewla ul karapan.. mama nam ehema thama inne.. mage eheti lassanak na kondenui rewlenui thama wede tiyenne![]()

ලස්සන වැඩක් නැහැ බ්රෝ. කොල්ලෙක් වගේ ලස්සනට ඇදලා පැළදලා ඉන්නවනම්



1000ක් ම වෙන එකක් නැහැ ඊට අඩු වෙයි 500 කට ආසන්න ගානක්.



උබේ මුනේ ශේප් එකට සෙට් නම් අවුලක් නැහැ. අපි කිව්වට වැඩක් නැහැ බන් කපලම බලන්න වෙන්නේ.