Hair Gel

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
http://www.elakiri.com/forum/showthread.php?t=1117682

http://www.elakiri.com/forum/showthread.php?t=951827

http://www.elakiri.com/forum/showthread.php?t=1364012

ඔය කියන පෙනෙල ගෙඩි හොදයි... අවුල තියෙන්නෙ ගල් වෙන්න ටිකක් වෙලා යනව. හැබැයි AC එකක හරි hair drier කොන්ඩෙකට ඇල්ලුවොත් හරි ඉක්මනට ගල් වෙනව. වතුර ටිකක් ගාපු ගමන්ම ආයෙ නෝමල්.

නැත්තන් නෙචර් සීක්‍රට් එකෙ ජෙල් එකත් හොදයි.

100g රුපියල් 40යිද කෝහෙද මම අපෙ ගෙවල් ලග රත්‍රං වැඩ කරන මනුස්සයෙක් ගෙන් ඇහුවා මිනිහා නම් කිව්වෙ ඔවා දිගටම් ගාන්න එපා කියලා:sorry: ගෙඩි 2-3ක් දුන්නා හිස්හොරි වලට බෙහෙතක් කියලා මාස 6ක් විතර එක දිගට ගැවොත් කොන්ඩෙ දිරනවා කිව්වා ඒක දිගට ගාපු එවුන් දැන් තත්වය පැහදිලි කරා නම් හොදයි වගෙ:dull: ඒක්කො අර මනුස්සයට ජෙල් කොම්පැනි වලින් ගානක් ගෙව්වද දන්නෙ නැ:rofl:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මම පාවිච්චි කරනව. අවුලක්නම් නැහැ. :dull:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    100g රුපියල් 40යිද කෝහෙද මම අපෙ ගෙවල් ලග රත්‍රං වැඩ කරන මනුස්සයෙක් ගෙන් ඇහුවා මිනිහා නම් කිව්වෙ ඔවා දිගටම් ගාන්න එපා කියලා:sorry: ගෙඩි 2-3ක් දුන්නා හිස්හොරි වලට බෙහෙතක් කියලා මාස 6ක් විතර එක දිගට ගැවොත් කොන්ඩෙ දිරනවා කිව්වා ඒක දිගට ගාපු එවුන් දැන් තත්වය පැහදිලි කරා නම් හොදයි වගෙ:dull: ඒක්කො අර මනුස්සයට ජෙල් කොම්පැනි වලින් ගානක් ගෙව්වද දන්නෙ නැ:rofl:

    අපරාදේ එහෙම වෙද මහත්තයෙක්, රත්‍රං වැඩ කර කර ඉන්නේ:rofl:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සෑලෝන් ලියෝ (නුගේගොඩ ) එකේ තියන්ව සප්යිඩර් නෙට් (මට මතක නෑ හරියටම ) කියල ජෙල් එකක් ඒක නියමයි ඒක අතේ ගාගත්තම මකුනු දෑල වගේ ඈදෙනව ඕන වෙලාවක් කොන්ඩෙ එහෙම්ම තියන්ව සහ සයිඩ් එෆෙක්ට්ස් පට්ට අඩුයිලු ඒක ට්‍රයි කරල බලපන් පොඩ්ඩක් ගනන් මට මතක විදිහට 1300 ද කොහෙද
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම පාවිච්චි කරනව. අවුලක්නම් නැහැ. :dull:
    එල එල එහෙන්ම අවුලක් නැතුව ඇති:) මම නම් කිසි දෙයක් ඔලුවෙ ගාන්නෙ නැ නාපු ගමන්( පිහිදලා ටිකක් තෙත තියෙද්දි) කොන්ඩෙ අව්ශ්‍ය විදියට හදාගන්නවා :dull:

    අපරාදේ එහෙම වෙද මහත්තයෙක්, රත්‍රං වැඩ කර කර ඉන්නේ:rofl:
    :rofl: සමහර විට ඒ මනුස්ස්සය්ට වෙච්ච දෙයක් කියන්න ඇත්තෙ :)
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,250
    521
    113
    CS OR DotA map eke
    Hair Products Use කලාට කමක් නෑ.නමුත් ආවට ගියාට භාවිතා කරන්න එපා. මොනා උනත් Market එකේ තියෙන ලාභ Products නම් ගන්නම එපා කියලයි මගේ මතය. හැම කෙනෙක්ගෙම කොන්ඩේ Level එකක් තියෙනවා. හැම හොද Brand එකකම ඒ Product එක මොන level එකටද ගැලපෙන්නේ කියල සදහන් කරලා තියෙනවා.මම පාවිච්චි කරන Hair Products ටිකක් පල්ලෙහායින් දාල තියෙනවා.

    L'Oréal Hair Fibre

    l-oreal-professionnel-tecni-art-web-01.jpg

    මේ product එක තමයි මම නිතරම භාවිතා කරන්නේ. මෙය භාවිතා කරන විදියක් තියෙනවා. නිකන්ම Gel ගන්නවා වගේ ගාන්නේ නෑ.

    අහ්හ් මේක තමයි අර chamal89 හාදයා කියපු Spider Web එක. :p

    මිල : 1250/= or +

    Indola Hair Glue

    TEXTURE_Glue_150.jpg

    මේකනම් Spike කරන්න කියාපු භාණ්ඩේ. නමුත් පට්ට Strong. දවස් තුන හතරක් උනත් Spike එකට මුකුත් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. උඹ Spike කරලා හෙල්මෙට් එකක් දාගෙන ගියත් අවුලක් වෙන්නේ නෑ. මේක Use කරනවානම් අතට ටිකක් අරගෙන ඉක්මනටම spike කරන්න ඕනේ. නැත්තම් ගල් වෙනවා.

    Price : 1500/= or +

    Schwazkopf Hair Mattifying Powder

    $T2eC16d,!)sE9swm,u-GBRPMSqnbd!~~60_35.JPG

    මෙන්න මේකත් පට්ට පට පට Product එකක්. විශේෂයෙන්ම කොන්ඩේ අඩු අයට හොදයි. ගෑවාම කොන්ඩේ වැඩි කරලා පෙන්නනවා.

    මේක මෙහෙ ගන්න නෑ මම හිතන්නේ.

    Palmer's Hair Food Formula

    How-to-Use-Palmers-Hair-Food-Formula-400x400.jpg

    මෙන්න මේකනම් නිතරම භාවිතා වෙනවා. හැමදාම නාලා ගන්නත් ගන්නවා. මේක එක අතකින් බලනකොට Hair Conditioner එකක්.

    Price : 852/= or + Keels Super එකෙන් ගන්න පුළුවන්.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ Hair Product එකක් Use කරනවානම් අනිවා හොදම එකක් ගන්න මොකද ඕවා ගාන්නේ වෙන කාගේවත් ඔලුවේ නෙමෙයි නේ. තමන්ගේම ඔලුවෙමනේ :)
     
    Last edited:
    • Like
    Reactions: Hayao

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    mamath issara gawa..dan nam monawa hari special dekadi withrai ganne..wadiya ganna epa..udeta ganawa nam hawas wenakota hodala danna..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල එහෙන්ම අවුලක් නැතුව ඇති:) මම නම් කිසි දෙයක් ඔලුවෙ ගාන්නෙ නැ නාපු ගමන්( පිහිදලා ටිකක් තෙත තියෙද්දි) කොන්ඩෙ අව්ශ්‍ය විදියට හදාගන්නවා :dull:

    :rofl: සමහර විට ඒ මනුස්ස්සය්ට වෙච්ච දෙයක් කියන්න ඇත්තෙ :)

    බොට නියුමෝනියාව හැදෙයි :dull:
     
    ash1234

    Member
    Nov 20, 2007
    18
    1
    0
    Machan meka ganin umbata strong hold ekak onenam. Ela product eka. Poddai ganna one mara hold ekak thiyenne. Mc eka langa pizza hut ekata eha hair product shop eke thiyanawa.[
    3600520921211_2.jpg
    /B]