Hair Gel

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Machanla mata lanakwan ganna thiyana hair Gel ekak kiypanko hoda mama use kara GOLD Hair Gel eka eka malo rahak na ban tikaka hoda gel ekaka kiyapnko anika amam hama tisssma Gel gana kankuth nawi poddak Specail gamnak yankota tamai ganna ne
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Machanla mata lanakwan ganna thiyana hair Gel ekak kiypanko hoda mama use kara GOLD Hair Gel eka eka malo rahak na ban tikaka hoda gel ekaka kiyapnko anika amam hama tisssma Gel gana kankuth nawi poddak Specail gamnak yankota tamai ganna ne


    Apoo GEL gaannepa ban. sira kathawa :):):):):):):):):):):):):)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba special event ekata witharanam gahanne hair spray ekak ganin. Gel walata wada gana wadi habai
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Apoo GEL gaannepa ban. sira kathawa :):):):):):):):):):):):):)

    ජෙල් පාවිච්චි කලාට කමක් නෑ මචන්, ඒත් ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ,
    ජෙල් ගහලා හිස කෙස් ගැන වැඩිය තැකිමක් දක්වන්නේ නැතිව හිටියා නම් විතරයි..
    ජෙල් ගැහුවා නම් ඒ දවසේ රාත්‍රී නින්දට කලින් හිස කෙස් වල තියෙන ජෙල් ගතිය නැති කරගෙන පිරිසිදුව තියා ගත්තා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Sunday ara anik hama daama Gel ganawa ban..
    mama gaanne Himalaya Hair gel eka. Foodcity eke thiyenawa. 250 - 300 athara wei.
    Alcohol free..

    Blue color Gel ekak, fatta suwadaith ekka, oluwata kisi amaruwak na + oil berenne na (nama hariyatama balala kiyannam gedara giyama )
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Gel walai Hair Spray Walai Wenasa mokdda aiye? Hair Spray Hamadama gankta hoda nadda? dnna kenek kynna ? mata hari wadayak gel gana eka.........

    Hair Spray , short hair eunta wadak na ban..
    konde peerana eunata nam poddak shape. athin hadana eunta wadak na.
    ona Gel ekak godai ban hariyata use karanawanam
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1117682


    http://www.elakiri.com/forum/showthread.php?t=951827

    http://www.elakiri.com/forum/showthread.php?t=1364012

    ඔය කියන පෙනෙල ගෙඩි හොදයි... අවුල තියෙන්නෙ ගල් වෙන්න ටිකක් වෙලා යනව. හැබැයි AC එකක හරි hair drier කොන්ඩෙකට ඇල්ලුවොත් හරි ඉක්මනට ගල් වෙනව. වතුර ටිකක් ගාපු ගමන්ම ආයෙ නෝමල්.

    නැත්තන් නෙචර් සීක්‍රට් එකෙ ජෙල් එකත් හොදයි.
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Wax ගාපන් මචං!! පොඩ්ඩක් ගාලා හදාගන්න පුළුවන්!