eka hodi da ban uba daily use karnwada price eka and uba use karana modle eka kiynwadaමමනම් පාවිච්චි කරන්නෙ Good Look Hair spray එක. ජෙල් වලට ඔලුවේ කැක්කුම හැදෙනව
Palmer's Hair Food Formula
![]()
මෙන්න මේකනම් නිතරම භාවිතා වෙනවා. හැමදාම නාලා ගන්නත් ගන්නවා. මේක එක අතකින් බලනකොට Hair Conditioner එකක්.
Price : 852/= or + Keels Super එකෙන් ගන්න පුළුවන්.
GOLD, Black Night oya magula gawa godak awl
dan meka price ekath shape, mata nam fatta
![]()
ow machan gal wenawa but GOLD, B. Night wage gal newi gaanakatame gal eka gawama khomada bn thiynna konday gal wenwa wagad?

eka bn maga thiynna soft kondayk eki aula godak gal set wenna na mataow machan gal wenawa but GOLD, B. Night wage gal newi gaanakata
Alcohol naa maara soft mata nam
ehnam awl machan mekata gaanakata gal wenawaeka bn maga thiynna soft kondayk eki aula godak gal set wenna na mata
http://www.elakiri.com/forum/showthread.php?t=1117682
http://www.elakiri.com/forum/showthread.php?t=951827
http://www.elakiri.com/forum/showthread.php?t=1364012
ඔය කියන පෙනෙල ගෙඩි හොදයි... අවුල තියෙන්නෙ ගල් වෙන්න ටිකක් වෙලා යනව. හැබැයි AC එකක හරි hair drier කොන්ඩෙකට ඇල්ලුවොත් හරි ඉක්මනට ගල් වෙනව. වතුර ටිකක් ගාපු ගමන්ම ආයෙ නෝමල්.
නැත්තන් නෙචර් සීක්රට් එකෙ ŝ0;ෙල් එකත් හොදයි.
මචෝ ඕව්වා කාලයක් ගානකොට ඔලුව රිදෙන්න ගන්නවා!!!!
