Hair patch

anonymous44

Member
Aug 1, 2021
8
3
3
මචංලා මට දැන ගන්න ඕන තියෙන hair patch systems දාගෙන ඉන්න එක අපහසුවක්ද
Practicalද නාන්න එහෙම ගියහම හරියට නාගන්න බැරිද
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මචංලා මට දැන ගන්න ඕන තියෙන hair patch systems දාගෙන ඉන්න එක අපහසුවක්ද
    Practicalද නාන්න එහෙම ගියහම හරියට නාගන්න බැරිද
    ගලෝල තියල නාන්න තියෙන්නෙ... කොහෙ හරි යද්දි දාගෙන යනව...
    දත් දැම්ම වගේ තමයි... බුදියද්දි ගලවල තියනව...
    ක්ලිප් වලින්නෙ තියෙන්නෙ ඕක...
     
    • Like
    Reactions: Any.key

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ගලෝල තියල නාන්න තියෙන්නෙ... කොහෙ හරි යද්දි දාගෙන යනව...
    දත් දැම්ම වගේ තමයි... බුදියද්දි ගලවල තියනව...
    ක්ලිප් වලින්නෙ තියෙන්නෙ ඕක...
    Thaniyen karaganna puluwan da oya galawana apahu set karana process eka? :confused: